=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

SIC

Well-known member
  • Dec 3, 2012
    10,645
    5,779
    113
    KALUTHARA
    සොහොන;19674965 said:
    අර ඔන්ලයින් බලන්න කියලා ත්‍රෙඩ් එකෙ දාපු සයිට් එක එක පොඩ්ඩක් බලන්න :yes:

    ballanam.italy wala moko karanne.mona field ekeda inne:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ballanam.italy wala moko karanne.mona field ekeda inne:yes:

    අපි ඉතින් නන්නත්තාර ෆීල්ඩ් තමා :lol: ලොකු ජොබක් කරන්නේ නැ සහෝ සේරම කරන වැඩ මේ ටිකේ ඉස්තිර නැති වැඩ කලින් නම් dhl වාගේ කොම්පැනි එකක වැඩ කරා කොන්ත්‍රාත් විදිහට මාස 6 දැන් ඉතින් නො ජොබ් සතියට දවස් 3 පොඩ් වැඩකට යනවා :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dAMME NANE man kalin:confused::dull:

    ආ මචෝ මට වැරදුනා මේ වෙන මෙම්බර් ගෙනෙක් ගැන මම කතා කරේ slic වෙන්න ඕනේ ක්‍රිකට් තෙරෙඩ් දාපු එකේ විස්තරයක් මම කියුවේ නම් 2 ක පැටලුනා :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,645
    5,779
    113
    KALUTHARA
    සොහොන;19675001 said:
    අපි ඉතින් නන්නත්තාර ෆීල්ඩ් තමා :lol: ලොකු ජොබක් කරන්නේ නැ සහෝ සේරම කරන වැඩ මේ ටිකේ ඉස්තිර නැති වැඩ කලින් නම් dhl වාගේ කොම්පැනි එකක වැඩ කරා කොන්ත්‍රාත් විදිහට මාස 6 දැන් ඉතින් නො ජොබ් සතියට දවස් 3 පොඩ් වැඩකට යනවා :yes:

    mannam tama igenagannawa BSC eka karanagaman:) asai oya wage ratakata enna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mannam tama igenagannawa BSC eka karanagaman:) asai oya wage ratakata enna

    එන්න තියා හිතන්නවත් හොද නැ කට්ට තමා අපෙ පවුලෙ උන් නිසා මම මෙ බෙරිලා ඉන්නෙ අනික බාසාවත් ඉතාලි ඉග්‍රිසි පිලිගන්නෙ නැ ,ඔසි හරි usa new zeland වාගෙ බලන්න ලමයෙකුට උනත් බය නැතුව උගන්වන පුලුවන්නෙ:)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19674467 said:
    අනේ මන්දා බන් මාත් ඇතුළුව එකෙකුට පුළුවන් ද බන් සබාවකට ගිහින් ඕක කියන්න මාගේ නම් උගුර පුපුරයි එත් පියවි සිහියෙනුත් බැරුව යයි බාගයක් විතර ගසන්නත් වෙයි :lol: අනේ මන්දා මේ බයින සින් බලලම තිත්ත වෙලා
    :lol: