=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,186
    20,480
    113
    Panadura
    සොහොන;20008135 said:
    HCse5Hg.png


    http://www.elakiri.com/forum/showthread.php?t=1736503

    picture.php

    සොහොන;20008180 said:
    බෝතල් 2 ගැහුවත් මේවායේ ආතල් එක නම් ගන්න බැරියෝ

    එළකිරියේ ඉවෙන්ට් එකක් කරොත් මාවත් මතක ඇතුව ගනිල්ලා :yes::yes:


    KFagaHD.png


    VkZXWoA.png

    :) :) :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    සොහොන;20029865 said:
    ow bun අර pon හොරා කියන fb පේජ් එකේ වීඩියෝ එක තිබ්බා :P

    බලපන්කෝ ඉතින් අපිට සෙට් වෙන් නෑනේ ඔව්ව...;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලපන්කෝ ඉතින් අපිට සෙට් වෙන් නෑනේ ඔව්ව...;)

    තාමත් තියනවා මමත් fb නැ එත් උන් පබ්ලික් දාලා තියෙන්නේ වීඩියෝ ඕනේ එකෙක්ට බලන්න පුළුවන් :D

    මේ උබලාගේ පැත්තේ සුහද කොකා තියනවා නම් අප්ලෝඩ් කරපංකෝ බන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    සොහොන;20029884 said:
    තාමත් තියනවා මමත් fb නැ එත් උන් පබ්ලික් දාලා තියෙන්නේ වීඩියෝ ඕනේ එකෙක්ට බලන්න පුළුවන් :D

    මේ උබලාගේ පැත්තේ සුහද කොකා තියනවා නම් අප්ලෝඩ් කරපංකෝ බන්

    සෙට් උනේ නන් නෑ මචන්.හම්බුනොත් දාන්නන්...