=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    සොහොන;20062651 said:
    katawa ඇත්ත සහෝ හොදට පවුල් කන ජෝඩුවක් තමා මේ

    මේ දෙන්නාගේ වෙඩින් වීඩියෝ එහෙමත් තිබ්බා ලස්සනට


    :) :) :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ දැන් එකම ජාලය තුල ඇමතුම් රුපියල් 4.50යිද? :eek:

    UZp7kYQ.png


    ada ෂෙයාර් වුනා කෝල් එකක් අරන් ඇත්තද බොරුද කියන්න සහෝලා :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;20088008 said:
    බ්‍රේකින් නිවිස් :)

    මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්

    මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත්

    ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා :(

    පුළුවන් තරම් දුරට උබලා කැමති කාලයක් මේ ත්‍රෙඩ් එක ඇදන් පලයල්ලා මම නැති වුනාට අතාරින්න එපා :)

    මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා :no:

    එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන් :no:

    හරි හරි උබ මුලින්ම ලන්කාවට පරිස්සමෙන් වරෙන්කෝ. .
    ඉටපස්සේ හිමීට කිරියට හිමීට එන්න පුලුවන්නේ. .
    :)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    සොහොන;20088875 said:
    ආයේ ආවා මචන්ලා පිස්සු කෙලින්න එපා කියලා ඊයේ බර බරයක් ආවා වැඩ ටික කරන් යමු

    11.gif
    11.gif
    11.gif