=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
avatar123465_40.gif
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හැමදාම ලියන එකේ මේකත් ලියනවා කියලා හිතුවා... මේ දවස් වල මට කෙල්ලෙක් සෙට් වෙලා බන් ඉන්නේ.. ඒකිව බඳින්න කොල්ලෙකුත් ඉන්නවා අවුරුදු 7ක් සම්බන්ධය.. නමුත් ඌ පොඩ්ඩක් වැනි වැනී ඉන්නේ.. දැන් මාස 3ක් ඇති කෙල්ල සෙට් වෙලා මට... ආතල් නම් සෑහෙන්න හම්බෙනවා... ඒකි අරූවම බඳින්නමයි ඉන්නේ. ඌ මග ඇර ඇර නිශ්චිත දෙයක් කියන්නේ නෑ මේකිව බඳිනවා කියලා... බඳින්නත් පුළුවන්... :nerd:

    කෙල්ල මටත් පට්ට ආදරෙයි.. සෑහෙන්න සීරියස් ගියා ඉතින්.. ඔව් ඔව් ඒක තමයි...:P නමුත් මට ඒ දේට විතරක් එයාව ඕනේ කියලා හිතෙන්නේ නෑ බන්.. චූටි ලව් එකත් නැතිවම නෙමේ.. කෙල්ල පට්ට ලස්සනයි.සුදුයි.අහිංසකයි...:cool: මට අයිති කර ගන්න ඕනෙත් නෑ.. කොහොමත් මගේ වෙන්නෙත් නෑ.. ඒ වගේ උරචක්කර මාලයක් මම බඳින්නෙත් නෑ.. අද වලියක් ගිහින් වෙන් වෙන්න ගියා බන්... දෙන්නම ඇඬුවා... මගෙත් එක්ක යාළු වෙලා මේ මාස තුනට අරූ ගැහුවද කියලා මම ඇහුවා.. මේකි මුලින් මග ඇරියා... උත්තර දෙන්න බෑ කිව්වා.. අහලා අහලා... පස්සේ නෑම කියනවා.. එක තැනකදි ඔව් කියලත් කියවුනා බන්.. දිවුරලත් පොරොන්දු උනා එහෙම සෙක්ස් කලේ නෑලු ඌත් එක්ක මගෙත් එක්ක යාළු උනාට පස්සේ.. අද මම ඇහුවම කියනවා බඳින්න ඉන්න එකා දැනට සති දෙහෙකට උඩදි කථා කරලා ගහන්න ඉල්ලුවලු..(උගෙත් එක්ක දැන් අවුරුදු 7ක් ම උකලා උකලා ලොන්ත පෝල් වෙලා ඉන්නේ.) මේකි ගියේ නෑලු..නමුත් ඒකි දත කන්නේ ඌවම බඳින්න.. එහෙවු එකේ නොයා ඉඳීද බන්...
    ශිට්... ඌ හරියටම බඳිනවා කියලා සහතික කරනකම් ඌ එක්ක ආයේ සෙක්ස් කරන්නේ නෑලු.. .:dull:

    මට හැමෝම කියනවා බන් තොට ආතල් එක දෙනවා නම් තොට මොකටද ඒකිගේ දේවල්..:frown: කවුරු ගැහුවත් තොට මොකද කියලා..:dull: උඹ උඹේ ආතල් එක අරන් පැත්තකට වෙලා ඉඳපන් කියනවා... මට එහෙම බඩුවක් විදියට මේකිව පේන්නේ නෑ බන්... මමත් ලව් ටිකක්.. ලව් නැතුව සෙක්ස් දෙන්නේ නෑනේ බන් කෙල්ලෝ. ඔන්න ගණිකාවක් නම් සල්ලි දීලා ගහන්න පුළුවන්....මගේ පෙම්වතිය ගානට තමයි මමත් සලකන්නේ... ඒත් අරූ ගහනවා කිව්වම මගේ හිත අවුල් ගියා බන්... මමත් ගහනවා ඌත් ගහනවා.. අනේ මන්දා බන්.. අද වෙන් වෙන්න ගියේ.. කෙල්ල කිව්වා අමාරුවෙන් හරි වෙන් වෙමු කියලා.. ඒත් මට ආතල් එක නැති වෙයි කියලා ලෝභ හිතුනා... ඒකිටත් මාව නැතුව බෑ..දීපු සැප කන්දරාව හැටියට.... :P යාන්තම් තේරුම් කරලා ආයේ යාළු උනා අඬලා දොඩලා.... ඒකටත් හරි යන්න හවස සැපක් දුන්නා බන් මාව දිව්‍යය ලෝකේ ඇරියා ඒකී.... පිස්සු හැදුනා...හ්ම්ම්....:dull:

    එහෙන් අපේ ගෙදරට පොඩ්ඩක් මීටර් වෙලා මම එහෙ මෙහෙ යන එක.. අද තාත්තා සැරෙන් ඇහුවා බන් කොහෙත හවසට හවසට යන්නේ කියලා... කට උත්තර නෑ මේ හුට්ටියෙක් නිසා..:( මේකිව හලලා මගේ පාඩුවේ ගමනක් යන්නත් හිතයි බන්.. මට ඉස්සරහට බඳින්නම හොඳ කෙල්ලෙක් ලැබෙයි කියලත් හිතෙනවා... නමුත් මම ලිංගික වහලෙක් වෙලාද කියලත් හිතෙනවා බන්... වෙන් උනොත් සැප ආතල් නෑ... දුකකුත් ඉතුරුයි... අනේ මන්දා බන් ඔළුව විකාරයි...
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    nodakin :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura

    :oo: :dull: :dull: :dull: