Ultimate Nutrition Prostar Whey Protein යූස් කරපු අය ඉන්නවද?
මේක හොදයිද උබල දන්න විස්තර මොනවද? Indian උන් වැඩියෙන්ම මේකට වීඩියෝ එහෙම කරල තියෙන්නෙ ඒකයි අවුල.
මේක ඇරුනම මේ දවස්වල සාධාරණ ගානකට ගන්න පුලුවන් whey protein මොනවද?