Ultimate RevShare මුදල් සොයමු… Sinhala Guide

anju9047

Junior member
  • Jun 2, 2007
    40
    4
    8
    Ultimate RevShare මුදල් සොයමු… Sinhala Guide

    Ultimate RevShare Sinhala Guide මුදල් සොයමු…

    ultimaterevshare-cover.jpg


    2016 පෙබරවාරි 15 තමයි පටන් ගත්තේ. මේක ටිකක් අවදානම වැඩි RevShare ව්‍යාපාරයක්. දවසකට උපරිම වශයෙන් 12% ක් දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයේදී URS කියලා තමයි හඳුන්වන්නේ.
    මේ ගැන සංක්‍ෂිප්තව කිව්වොත්…

    මේකේ ඉන්නේ ඇත්තම Admin කෙනෙක්. නම Tom Taylor. පිලිපීනයේ ව්‍යාපාර වල නියුතු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. දැනට අවුරුදු 20 කට වැඩි කාලයක් අන්තර්ජාල අලෙවිකරණයේ යෙදුන කෙනෙක් කියලයි කියන්නේ.
    AdPack Structure එක සැකසිලා තියෙන්නේ $1, $2, $5, $10, $20 සහ $40 වශයෙන්.
    සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
    Repurchase Rule එක තියෙන්නේ 50% – 50% වශයෙන්.
    දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $100 යි. ඉදිරියේදී මේ සීමාව ඉහල නැංවීමට බලාපොරොත්තු වෙනවා ලු.
    Withdrawals Request එකක් අනුමත වෙන්න යන කාලය පැය 24 යි. :)
    මේකේ Profit Booster කියලා අලුත් විශේෂාංගයකුත් තියෙනවා. මේ නිසා මේ RevShare එක පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේ නැහැ කියලයි කියන්නේ.
    මේකෙදි 12% ක Sales Commission එකක් ලබා ගන්න පුළුවන්. පළවෙනි මට්ටමේදී 10% යි. දෙවෙනි මට්ටමේදී 2% යි.
    ඒ වගේම මේකෙදි ඔබට අවශ්‍ය නම් Ref. ලාව මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
    මගේ ගණනයන්ට අනුව Active Shares $5000 දී දවසකට $100 ගානේ එළියට අදින්න පුළුවන්.
    නිළ Facebook Group එකට… මෙතැනින් යන්න…

    URS වලින් මුදල් සොයන්නේ කොහොමද?

    වෙබ් අඩවියේ ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
    මේ සඳහා මුදල් යෙදවීම (මම හිතාගෙන ඉන්නේ $250 කින් පටන් ගන්න.)
    $1 සිට ඉහළට AdPacks මිලදී ගැනීම [AdPack Levels පහළ ඉඳන් එකින් එකට සම්පුර්ණ කරගෙන ඉහළට යන එක තමයි හොඳම විදිහ]
    පැය 24කට වතාවක් ඇඩ්ස් 5 Surf කිරීම (මේකේ Surfing අවශ්‍යතාවය පටන් ගන්නේ මාර්තු 1 වෙනිදා ඉඳන්.)
    හැම පැයකටම වරක් ලැබෙන Earnings වලින් Adpacks Purchase/Repurchase කරමින් ඔබේ ඉලක්කය තෙක් URS ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම.

    AdPack Structure එක.
    URS-adpack-structure.jpg

    URS-adpack-structureඑක AdPack Level එකක තියෙන්න පුළුවන් උපරිම Packs ගණන : 200 යි.

    Update : 2016 පෙබරවාරි 23 වෙනිදා :
    පළවෙනි දවසෙම මම URS පටන් ගත්තා. මේකට යොදවපු මුළු මුදල $25 ක් විතර. දැන් මට Active Shares 30 ක් තියෙනවා.

    Ultimate RevShare Sinhala
    My-URS.jpg

    මගේ URS Team එකට එකතු වෙන්න කැමතියි නම්… මෙන්න Link එක : Ultimate revshare.com

    වැඩි විස්තර සදහා..... සිංහලෙන්.com