Ultra Mega Mass 4000 500g (indian) eka hondaida??

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    ඉන්දියන් නමි ඉතින් පරිප්පු වලින් වෙන්ඩ ඇති අදන්නේ.... වඩෙි එහෙමත් දෙනවා ඇති...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉන්දියන් ප්‍රොඩක්ස් ගන්න එකේ තේරුමක් නෑ. මික්ස් එකක් එන්නේ. ඉම්පෝටර්ඩ් එකක් ම ගන්න ටිකක් ගාණ නම් වැඩි තමයි.
    මුලින් ම කියන්න කෝ දැන් ජිම් ගිහිල්ලා කොයි තරම් කල් වෙනවා ද කියලා.