දර ලිපේ උයලා ගෙට ගිනි තියල දඕක සිංහලෙන් කියන්නෙ කුනු කම වගේ එකක්... දන්න එකෙක් හිටියා අලුතෙන් බැඳලා කුලියට ගිය ගෙදරත් දර ලිපේ උයන් කන්න ගිහිල්ලා එළවලා දාපු.... අන්න ඒ වගේ උන් උඹට වැඩිය Ultra Kinimalist Super Max Pro වෙන්ටෝන....
ammo A/L fail ekek kiyana katha..Hari padiyak, qualification ekak nati anatayange adona
නෑ නෑ.. ගෙවල් සවුත්තු වෙනව කියලා එළවල දාලා. ඌ ගෙදරටම කියල ගත්තෙ පුටුවක් විතරයි... උගේ ගැන tv සීරියස් එකක් කරන්න තරම් කතා තියෙනව කිය්නව නම්...දර ලිපේ උයලා ගෙට ගිනි තියල ද
Ow. Meke anik un meka sampurna waradi widihata dakinne. Salli nathi nisa kunukamata innawalu. Mehema inne salli nathi nisa newei, me widihata lifestyle eka aran yanakota hithata sahenna nidahasak thiyenawa. Meke un hithanne salli nathikamata hari kunukamata hari innawa kiyala.sirawata oyawage life style eka simple karagaththama time, money dekama ithurui. weekend eke ehema full nidhahas.
මම නම් හිතන්නෙ හිතේ සැනසීම කියන්නෙ කාටවත් ණය නැතුව, ලොකුවට මහන්සිවෙලා උපයන්නෙ නැතුව උනත් හොඳ ආදායම් මාර්ගය්ක් තියෙන, පවුලෙ අයත් එක්ක විනෝදෙන් ඉන්න පුළුවන් එකට.Ow. Meke anik un meka sampurna waradi widihata dakinne. Salli nathi nisa kunukamata innawalu. Mehema inne salli nathi nisa newei, me widihata lifestyle eka aran yanakota hithata sahenna nidahasak thiyenawa. Meke un hithanne salli nathikamata hari kunukamata hari innawa kiyala.
උඹ ඒ ජරාව බලනවද බන් සිරාවටම?මම රෑට කන්නෙ හතාමාරට දෙරනෙ යන ඉස්කෝලෙ නාට්ටිය බල බල
ඒක ආතල්
ඔයාගේ විදිහට වැරැද්දක් කියන්නෑ බ්‍රෝ ඒකත් මරු. ඒත් ඒකට යොදාගත්ත වචනේ ඕකට නෙවේ ගැළපෙන්නේ. ඔයා ගොඩක් බැඳීම් අඩු, සරල දේකින් තෘප්තිමත් වෙන්න පුළුවන්, අද ගැන හිතලා සතුටු වෙන කෙනෙක්නම්, අනවශ්‍ය ප්‍රශ්න දාගෙන නටන්නැත්තන් ඒකට තමා ඔය වචනේ හරියන්නේ.මේ මම කියන්න යන්නෙ මම ultra minimalist life එකකට හුරු උන විදිහ
අපෙ ගෙදර ඉන්නෙ තුන්දෙනයි
අපි ටීවි බලන්නේ නෑ ඒ ඔක්කොම ෆෝන් එකෙන් සිංදු අහන්නෙ එහෙමත් හැමදේම ෆෝන් ඒකෙන් තමයි ඉතින් ගෙදර තිබුණු ටීවී එකයි ඕඩියෝ සිස්ටම් එකයි විකුණල දැම්මා
එතකොට අපිට වැඩක් නැති කිසිම ඉලෙක්ට්රොනික බඩු අපි ගන්නෙ නෑ
ගෙදර ඉලෙක්ට්රොනික බඩු විදිහට තියෙන්නේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂිමයි රයිස් කුකර් එකයි
අනික අපෙ ගෙදර ලී බඩු එහෙම සෑහෙන අඩුයි සාලෙ සෝෆා සෙට් එකයි පුටු කිපයක් තියනව
කෑම කාමරෙ ස්ටේන්ලස් වලින් ටෙම්පර්ඩ් ග්ලාස් දාලා හදපු මේසෙයි ස්ටේන්ලස් පුටු ටික තියනව
පිඟන් කෝප්ප එහෙම අවශ්‍ය ප්‍රමානෙට විතරයි තියෙන්නේ
කාමර වල රෙදි එහෙම දාගන්න කබඩ් එකයි ඇඳයි පොඩි මේසෙකුයි තියෙන්නේ
කඩෙන් බඩු ගේන්න රෙදි බෑග් තියනව ෂොපින් නම් ගෙදරට ගේන්නෙම නෑ
ක්ලීනින් ලික්විඩ් එහෙම ලීටර් දෙක තුනක ගැලුම් ගේන්නෙ ඉවර උනාම ආපහු රීෆිල් කරල ගන්නෙ
ගෙදරින් අයින් වෙන කුණු වෙන වෙනම වර්ග කරල වෙන් කරල තියනව ප්ලාස්ටික් වර්ග වෙනම අයින් කරල තියනව ඕන අයට දෙන්න
වැඩකට නැති ඉලෙක්ට්‍රොනික් ගැජට් නම් කිසිම එකක් නෑ මට තියෙන්නෙ ෆෝන් එකයි වයර්ඩ් ඉයර් ෆෝන් එකයි
ගෙදරට තියෙන්නේ එකම එක ෆෝන් චාජර් එකක් ඇන්කර් පෝට් පහක චාජර් එකක්
පුලුවන් තරම් බලන්නෙ ගෙදරට එන අනවශ්‍ය බඩු නවත්ත ගන්න
වාහනේ උනත් ඕනෙවට වඩා ලෙවකන්න යන්නෙ නෑ සර්විස් එක කරගත්තා පැද්දා ගෙදරදි වාහනේ වැඩ කිසිම දෙයක් කරන්නෙ නෑ ඔක්කොම පිටින් තමයි
ඇත්තටම එහෙම සරලව ජීවත් වෙනකොට මාරම නිදහස්
දැන් ඉතිං කියන්න එපා එහෙනම් ගල් ගුහා වල ඉදපන් කියල අද කාලේ හැටියට නැතුවම බැරි දේවල් විතරයි ගෙදර තියෙන්නේ