tommorowland කියන නමින් නම් නෙමෙයි තියන්නේ. වෙනම එකක් තියන්නේ. නිකන් සන්ෆෙස්ට් එක වගේ. කොහොමද ජීවිතේට අහලවත් නැති පට්ටම බජට් edm artistලා සෙට් එකක් ගෙන්නුවොත්. නෙදකින් නේ.. අනික මූ කියන ගානට ගෙන්නන වෙන්නෙත් එහෙම උන් තමා. 2018දී. Diplo, Jonas Blue ගෙන්නලා නෝමල් ටිකට් එක කැඩුවේත් 5000ට. මේ 2022 කොහෙද බන් ඒ ගානට කරන්නේ.