Biththi badinna awulak ne, slab walata marine, sanstha hodaa

Insee Sanstha kiyala enne PLC vitharai mama danna vidiyata. Insee Marine, Insee Rapid flow thamai OPC enne.සංස්ථා තමයි ලංකාවෙ තියෙන හොඳම වර්ගය.
සංස්ථා වල OPC (Ordinary Portland Cement), PLC (Portland Limestone Cement), PPC ඔහොම කීපයක් තියෙනවා. වැඩේට ගැළපෙන එක ගනින්.
උඩ පින්තූරෙ තියෙන්නෙ PLC.