umbalage role models la kawda

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    role model ලා රොල් කරලා *කේ අරින නිසා දැන් එහෙම එවුන් නෑ. මං මටම role model වෙලා ඉන්නවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,497
    21,191
    113
    හස්තිශෛලපුර
    image_bf8961bcb6.jpg
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    දැන් මට role model කෙනෙක් නෑ. මට තේරුන දෙයක් තමයි මං යනවා වගේ path එකක යන එකෙක්ට ඉන්නෙ මං විතරයි කියන එක. හැමෝගෙම path එකිනෙකාට වෙනස්. ඒ නිසා මං කරන්නෙ මං මේ වැඩ කරන rate එකටම වැඩ කරගෙන ගියොත් තව අවුරුදු 5 කින් මං මොන වගේ වෙලා ඉඳියි ද කියලා හිතලා ඒ අවුරුදු 5 කින් එහාට ඉන්න මං වර්තමානයේ හිටියොත් උට අභියෝගයක් වීම සඳහා මං වැඩ කරන්න ඕනේ කොහොම ද කියලා හිතලා ඒ විදිහට වැඩ කරන එක.
     
    Last edited: