ලොකුවට වෙනවට ආස නෑ බන්.මැරුනු ගමන් පැදුරක හරි ඔතලා අරන් ගිහින් පුච්චලා හෝ වලලා දැම්මා නම් ඇති.
No ceramony. Mortuary eken hari gedarin hari body eka marila paya keepayak athulatha medical faculty ekakata bara denawa.Umba heta marunoth umbe funeral Eka wenna one kiyala thiyena special requests thiyenawa da?
Mala gedarata ena ube hodama yaluwa ekka wife panala yanawaමගෙ මරණෙ අඩුම සුමානයක්වත් තියාගන්න ඕනෙ. බූරු ගැහුවට කමක් නෑ. තෝං බෝතලේ පෙට්ටියට දාන්න ඕනෙ.
ගෙදර තාප්පෙ පාට හොයාගන්න බැරිවෙන්න බැනර් තියෙන්න ඕනෙ.
තාප්පෙට ඇණ ගහල අහුවෙන්න එපා... පස්සෙං එනව.
ටොයෝට ක්‍රවුන් v6 එන්ජිමක් තියෙන හර්ස් එකක් ඕනෙ.
මිණිය වටේ 10ක් 12ක් වත් වටවෙලා අඬන්න ඕනෙ. අඬපු උංගෙන් 5ක්වත් වළට පනින්න දඟලන්න ඕනෙ.

ගාපන් සුදු හුණු මගෙ මිණියේ ඉඳන් වරුවේ හවස
අහන් ඉඳීයි මොකක් කිව්වත් මේක මගෙ දවස
මන් මරුන දවස නිවා ගනින් පවස
උබත්, යන්න යන්නෙ අයේ ඒමක් නෑ මන් නැවත
හා මතක් කරපන් නම් පිලිවලින්
කවුරුත් නෑ මට වහන් කරන්න උන් කිළිවලින්
මේක ගමනක් මාරක නිලවලින්
කෙලවර වන දැන් වහල තියෙන්නෙ තිරවලින්
වැලිවලින් යට කරාවි පිළුණු
වන මළසිරුර මගේ පිනිස දිරණු
වෙනසක් නෑ ඉන්නකන්ම කුණුවලින් පිරුණු
නරා වලක ගෙවුනේ කරවටක් ම ගිලුණු
Kawda send karanne okaLast will එක ඊමේල් එකක ටයිප් කරලා හොදම යාලුවෝ දෙන්නෙක් ට මේල් කරලා තියපන්..
ශරිරේ ලියලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාල ට..
No funeral.
මැරෙන්න කලින් සෝවාන් වත් වෙන්න උපරිම ට්‍රයි කරනවා.![]()
වෙලාවට තාම බැන්දෙ නැත්තෙ...Mala gedarata ena ube hodama yaluwa ekka wife panala yanawa![]()
Ehema nam rajayen ubata one widiyata owa karana ekak na.Kunu wela gada gahanakota allapu gedara minissu kiyayi. ita passe kohe hari wala dawi bag ekaka othalaවෙලාවට තාම බැන්දෙ නැත්තෙ...![]()
Ado ecchara yanawa da?මම නම් සල්ලි අයින් කරල තියෙන්නේ..මිනිය ලංකාවට යවන්න ඕන අම්මට බලන්න. එච්චරයි. යුරෝ 7000ක් යනවා ලංකාවට යවන්න.
යනව...මෙහෙම් එම්බාම් කරල ඔක්කොම කරල යවන්නේ..ඒවට විතරක් 3000ක් වගේ යනවා.එච්චර යනවද බං? ලක්ෂ 25ක්?
This is what I want, and background music should be the highway to hell.