Umbe Job ekka Mokakda Ban?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    නැද්ද කොහෙවත් Trainee කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් place එකක්...
    මම IT degree එකක් කරනවා... දැන් 2වන අවුරුද්ද ඉවරයි... ලබන අවුරුද්දේ ඉඳල job එකක් කරන්න හිතාගෙන ඉන්නේ... හොඳ training එකක් එක්ක experience ගන්න පුළුවන් place එකක් නම් නියමයි... දන්න කවුරුහරි ඉන්නවනම් ඒ ගැන... කියන්න... :)
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    200px-Sri_Lanka_Air_Force_Crest.png
    Software Developer