Umbe Mase Padiya Keeyada?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    තෙරුමක් නැහැ නෙ බන් එහෙම ජීවත් වෙලා. අපෙ පැත්තෙත් ඉන්නවා පිට රට ටුවර් යනවා ,වාහන දෙකක තීනවා හැබැයි රෑට කන්නෙ සම්බොල තෙල් දාලා බත් එක්ක.
    ඔන්න ඕකයි ආශික් ලන්තෙ තත්වෙ.
    ලක්ෂ 10 ක් වියදම් කරලා වෙඩිමක් ගන්නවා ජිවිතෙ ඉතුරු ටික ණය වෙවි ඉන්නවා.
    ස්ට්‍රෙස් එකෙන් ,ප්‍රෙෂර් එකෙන් ,ඩිප්‍රෙෂන් එකෙන් ජීවත් වෙන අනාථ ජීවිත.
    තෙරුමක් නැහැ බන් ජීවත් වෙලා ඔහොම.

    මෙහෙමයි උන් උන්ගෙ ප්‍රමුඛතා කළමණාකරනය කරන්නෙ එහෙමයි. උඹට රෑට කන කෑම ලොකු උනාට උන්ට ලොකු ටුවර් සහ වාහන. දෙන්නම හරි.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මෙහෙමයි උන් උන්ගෙ ප්‍රමුඛතා කළමණාකරනය කරන්නෙ එහෙමයි. උඹට රෑට කන කෑම ලොකු උනාට උන්ට ලොකු ටුවර් සහ වාහන. දෙන්නම හරි.
    sambola kiyanne hena ganan kamak dan balan giyaama...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ත්‍රිවිල් ජොබ් එක. මේ දවස්වල හයර් අඩුයි. ඔය බඩු අරෙහෙ මෙහෙ හොටෙල් වලට ගිහින් දාන contacts තමයි තියෙන්නෙ. උන් සල්ලි දෙන්නෙත් නෑ. සල්ලි වෙනුවට සැප දෙන්නෙ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ත්‍රිවිල් ජොබ් එක. මේ දවස්වල හයර් අඩුයි. ඔය බඩු අරෙහෙ මෙහෙ හොටෙල් වලට ගිහින් දාන contacts තමයි තියෙන්නෙ. උන් සල්ලි දෙන්නෙත් නෑ. සල්ලි වෙනුවට සැප දෙන්නෙ.

    Sapa Kiuwe BOthal da?
     
    • Like
    Reactions: Candid-B