joint statement එකක් කවද්ද ගිවිසුමක් උනේ? බොට මෝල්ද?
අනික මහින්දයා ඔතන ලන්කාවේ යුද අපරාධ උනා කියල පිලිඅරන් තියෙනවාද? නිකන් බොරැ නොකිය හිටපන්
අන්න ඒක තමයි බන් උන්ගේ කපටිකම. උන් මේක ගැහුවේ මහින්දයව අන්දලා ලස්සන වදන් දාලා. පොර ඉතින් ගොනානේ, රැවටුනා. මහින්දයගේ පිටිපස්සේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නු ටිකටත් මේක තේරුම් ගන්න බැරි උනා.
දැන් ඔය පිට වෙලා තියෙන්නේ මේකේ ප්‍රතිඵල.
මහින්ද පිලි අරගෙන නම් නෑ. ඒත් බෑන් කී මූන් එක්ක ගහන්න ගියේ අහවල් එකකටද. යුධ අපරාද උනේ නෑ කියලා ප්‍රතික්ශේප කරන්නනේ තිබ්බේ.
උබ කොහොමත් වහලා. මේවා තේරුම් ගන්න එකෙක් නෙවෙයි චූ කරලා නිදා ගනින්.
kammali nan talks damme ay?
dan me wiki page eke koy hariyeda tiyenne umba kiyana "මහින්ද නේද ගිවිසුම් ගහලා බෑන් කී මුන්ට බලය දුන්නේ යුධ අපරාද ගැන පරීක්ෂනයක් කරන්න" wakkiya oppu karanna sakki?
උබ විකි ඕපන් වත් කරලා නෑ වගේ. ඒක කියවපන්කෝ. උබට මම කියපු එකත් ඔප්පු වෙයි. ඔය දාපු කොටසත් හම්බවෙයි.





