UN suspends Russia from Human Rights Council

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113



    මානව හිමිකම් කොමිසමෙන් රුසියාව අයින් කරලා.


    ඇමෙරිකාව මානව හිමිකම් කඩපු විදියට කීපාරක් සස්පෙන්ඩ් කරන්න වෙයිද

    කොහොම හරි දැන් දෙගොල්ලොම කොමිසමේ නෑ.


    රුසියාවට සම්බාධක දාන්න කියලා යුරෝපයට කියලා,ඇමෙරිකාව වැඩි වැඩියෙන් රුසියන් තෙල් අදිනවා කියන්නේ.


    ඔක්කොම අස්සේ මෙහෙමත් වෙනවා.

    https://elakiri.com/threads/මේ-decision-එකෙන්-අපිට-තියෙන-බලපෑම-මොකක්ද.2041413/


    Weaponization of dollar​





    Why Russia is buying so much gold​


     
    Last edited:
    • Haha
    Reactions: Die-hard