Do you know what is "UN Human Rights Council" in Genewa? අපි (නො)දන්න ජිනිවා ප්‍රශ්ණය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Machan UNO eka genath thread ekak dapanko

    elakiri a......
    11.gif

    aniwa damu!!
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල...
    පක්ෂව 15
    විපක්ෂව 24
    වැළකී සිටි ගනන 08

    බංග්ලාදේශය, චීනය, කොංගෝව, කියුබාව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, ක්වයිට්,මාලදිවයින, මොරිටේනියා, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, තායිලන්තය, උගන්ඩාව යන රටවල් අප රට වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කර ඇත.

     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අපේ අය කියනවා, ඇමරිකාව යුධ අපරාධ කළා, ඒවාට කව්රුත් කතා නැද්ද කියලා. හරි. ඒක සහෝ කෙනෙක් කිව්වා නඩුයි, බදුයි දෙකම හාමුදුරුවන්ගේ කියලා. ඒකත් හරි. මොකද ලංකාවේ පාලකයොයි, ඇමරිකාව කියන රටයි අතර වෙනසක් නෑ. අපි ඇමරිකාවට විරුද්ධ වෙන්න කලින් අපේ රටේ මේ පවතින තත්වයට විරුද්ධ වෙලා, රට හරි මාර්ගයට ගන්න ඕන නේද?...බලන්න, භාරතව එළිපිට මැරුවා, එ.ජා.පෙ. නුවර හිටපු මන්ත්‍රී කෙනෙක් මිනී මරල එල්ලුම් ගස් ගියා ඌට ජනාධිපති සමාව හම්බ වුනා.

    ඇමෙරිකාව එයාලගේ වැරදි වහන්න අනෙත් රටවල ඒවා අදිනවා...අපේ අය අපේ වැරදි වහන්න ඇමෙරිකාවට බැන බැන උන්ගේ වැරදි අදිනවා.....

    හිතලා බලන්න අපි කාගේත් වැඩි වෙනසක් නෑ නේද කියලා...............