Una bahinna Panadol beela apu denna gema coronavirus positive

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ

    කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    " මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

    මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

    නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

    පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

    ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    Neth
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    There goes sinhalese for you

    හෙනයා;25217356 said:
    Plane eke apu un :nerd:

    මගෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් අාව ඉතාලි ඉඳන් පැනඩෝල් බීල.උෟ අාවෙ ඉරිදා නිසා උෟ කෙලින්ම ගෙදර ගියා..:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා

    මේකම ඇති මුන් දෙන්නට ගල් ගහල මරන්න
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් අාව ඉතාලි ඉඳන් පැනඩෝල් බීල.උෟ අාවෙ ඉරිදා නිසා උෟ කෙලින්ම ගෙදර ගියා..:sorry:

    CALL 119

    ponnayonge passport cancel karanna oni
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා

    මේකම ඇති මුන් දෙන්නට ගල් ගහල මරන්න

    ඵක අතකට බෝට්ටු වලින් ඉතාලි පැන්න අයට ඕවා බොහොම සුළු දේවල්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    CALL 119

    ponnayonge passport cancel karanna oni

    උෟ ලෙඩ වෙලා ඉඳල තියෙන්නෙ.. හෙම්බිරිස්සාවයි, උණයි.මූ දන්නව ඵයාර්පෝට් ඵකේදි උණ චෙක් කරනව කියල ඒක නිසා තමා ප්ලේන් ඵකේදි පැනඩෝල් බීල තියෙන්නෙ.ගිය ඉරිදා ලංකාවට අාවේ..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පව් කියලා හිතුනට දැන් නම් අර රස්තියාදු කාරය කියන කථාව ඇත්ත කියලා පිලිගන්න වෙනවා අපරාදේ මුන්ට එන්න දුන්නේ :sorry::angry::growl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පව් කියලා හිතුනට දැන් නම් අර රස්තියාදු කාරය කියන කථාව ඇත්ත කියලා පිලිගන්න වෙනවා අපරාදේ මුන්ට එන්න දුන්නේ :sorry::angry::growl:

    යකෝ ඔයින් එකෙක්ද දන්නේ නැහැ අර Bus driverගේ බෙල්ල මිරිකුවෙත්..මුන් මහා සක්කිලි දෙන්නෙක්නෙ..

    මට නම් පෙන්නේ JVP උන් සල්ලි දීලා මුන් දෙන්නා එවලා වගේ ලංකාවේ පරතුරුවන්න..නැත්නම් මු අහවල් එකටද ගෙදර යන්න ඕනේ කිව්වේ :growl::growl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    උෟ ලෙඩ වෙලා ඉඳල තියෙන්නෙ.. හෙම්බිරිස්සාවයි, උණයි.මූ දන්නව ඵයාර්පෝට් ඵකේදි උණ චෙක් කරනව කියල ඒක නිසා තමා ප්ලේන් ඵකේදි පැනඩෝල් බීල තියෙන්නෙ.ගිය ඉරිදා ලංකාවට අාවේ..

    Kiyaoan policiyata
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    පව් කියලා හිතුනට දැන් නම් අර රස්තියාදු කාරය කියන කථාව ඇත්ත කියලා පිලිගන්න වෙනවා අපරාදේ මුන්ට එන්න දුන්නේ :sorry::angry::growl:

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ලංකාවේ කැරි වෙද්දු ටික කොරෝනා වලට බෙහෙත් හොයාගත්ත කියල FB පොස්ට් ගහපු නිසා වෙන්න පුළුවන් ලෙඩේ හැදුන එවුන් ලංකාව හොයාගෙන එන්නේ. :lol:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ලංකාවේ කැරි වෙද්දු ටික කොරෝනා වලට බෙහෙත් හොයාගත්ත කියල FB පොස්ට් ගහපු නිසා වෙන්න පුළුවන් ලෙඩේ හැදුන එවුන් ලංකාව හොයාගෙන එන්නේ. :lol:

    Sirawata. Keriyo tika saddayak ne. Anoj hukannath meek ne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    ලංකාවේ කැරි වෙද්දු ටික කොරෝනා වලට බෙහෙත් හොයාගත්ත කියල FB පොස්ට් ගහපු නිසා වෙන්න පුළුවන් ලෙඩේ හැදුන එවුන් ලංකාව හොයාගෙන එන්නේ. :lol:

    :rofl: