Una bahinna Panadol beela apu denna gema coronavirus positive

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,912
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිරමිඩ් බෑන් කලාට කොරෝනා පිරමිඩ් එක බෑන් කරන්න බෑ. ෆ්ලයිට් එකේ 50ක් ආවත් ලෙඩේ හැදිච්ච කුකුල්ලු දෙන්නා එක්ක පැය 12ක් ආවා කියන්නේ 50ටම බඩු. උන්ටික රටට බැස්සා කියන්නේ එකා එක ගානේ ලෙඩ කරත් එතනම 100ක් උන් සීය දෙවැනි දවසේ එකා ගානේ ලෙඩේ හැදුවත් 200යි. :baffled::baffled:
    මම දැක්කා ආනන්දේ කොලුවට කොරෝනා නෑ කියලා ඩොක්ට කෙනෙක් කියනවා, අද දැක්කා ඒ කොල්ලව IDH ගෙනියල කියල. දැන් ආනන්දේ කොල්ලෝ බය වෙන්න එපාද?:baffled::baffled:
    ඇඟ පන මදි ළපටි සිංහලුන්ට කැලේ පනින්න කාලේ හරි :baffled::dull:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    මම පෙබරවාරි මුල් සතියෙ වගේ එලකිරියෙ පෝස්ට් කීයක් නම් දැම්මද එයාපෝර්ට් වැහුවනම් හරි කියලා. එහෙම බැරි නම් අනිත් රටවල් වලින් එන සංචාරකයින්ව නවත්තන්න කිව්වා. ඒකත් බැරි නම් චීන්නුන්ව තහනම් කරන්න කියලා.

    එලකිරියෙ වීරයො ටික මට කිව්වෙ, බය නම් වලක් කපන් හැංගියන් කියලයි.

    අද උන් තමයි වැඩියෙන්ම බඩු එකතු කරන්නෙ. පව් ඉතින් මොනා උනත් වීර චරිත.

    Seems airport staff don't read elakiri posts :(
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා

    මේකම ඇති මුන් දෙන්නට ගල් ගහල මරන්න

    හරියට දැන් මේ මුන් දෙන්න ඉස්‌ ඉස්සෙල්ලම ලංකාවට කොරෝන ගෙනාව වගේ මුන් දෙන්නව ඒ පාර පතුරු ගහන්න පටන් අරන් ...
    මුන් දෙන්න එන්නත් කලින් මෙහෙ එකෙක්ට infect වුනේ ...ඔය දැන් අහුවෙන එවුන් ඔක්කොම නිරෝධායනයට කලින් සතියක් දෙකක් ඇතුලට ආපු අයගෙන් spread වෙච්ච අය ...
    ඔය දැන් කුකුල් කුඩුවට දාපු එවුන්ගෙන් අපේ එවුන්ට බෝ වෙන්නේ නැහැ ...උන් උන්ටම හැදෙනවා මිසක් ... ...නිරෝධායනයට බැහැ කියල යකා නටපු ඔය මිනිස්සු එන්ට කලින් තමයි spread වෙලා තියෙන්නේ ...එහෙනම් කව්ද fail කියල පැහැදිලිනේ ... ඒකෙන් ගැලවෙන්න රටවිරුවන්ට තියල අරිනවා

    එක්කෝ මුලින්ම travel ban කරන්න ඕනි (ඕක තමයි විසදුම හැබැයි ඒක කලේ නැහැ )....
    එක්කෝ මුලින්ම එන උන් ඔක්කොම වෙන වෙන කාමර වල isolate කරන්න ඕනි ..( ඒක කරන්න අමාරුයි ප්‍රයෝගික නැහැ )

    ඒ එක හුත්තක්වත් හරියට කරන්නේ නැතුව එක එකාට බැන බැන ඉන්නවා ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    :rofl:

    Moko penna hitiye natte

    වලක් කපන් හැංගුනා ඉතින්:P:P

    එලකිරියට එන කාලයට වඩා ෆේස්බුක් එකෙන් වැඩි දෙයක් දැනගන්න පුළුවන් නිසා මේ ටිකේ ආවේ නෑ බන්. ඒ හැරත් අවුස්සන්න සුදුසු වෙලාවක් නෙවේ කියලා හිතුනා.

    Seems airport staff don't read elakiri posts :(

    ඒකනේ. ස්ටාෆ් එකේ එවුන්ව දැක්කොත් එලකිරි එන්න කියලා කියපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,912
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=HHBD;25217631]හරියට දැන් මේ මුන් දෙන්න ඉස්‌ ඉස්සෙල්ලම ලංකාවට කොරෝන ගෙනාව වගේ මුන් දෙන්නව ඒ පාර පතුරු ගහන්න පටන් අරන් ...
    මුන් දෙන්න එන්නත් කලින් මෙහෙ එකෙක්ට infect වුනේ ...ඔය දැන් අහුවෙන එවුන් ඔක්කොම නිරෝධායනයට කලින් සතියක් දෙකක් ඇතුලට ආපු අයගෙන් spread වෙච්ච අය ...
    ඔය දැන් කුකුල් කුඩුවට දාපු එවුන්ගෙන් අපේ එවුන්ට බෝ වෙන්නේ නැහැ ...උන් උන්ටම හැදෙනවා මිසක් ... ...නිරෝධායනයට බැහැ කියල යකා නටපු ඔය මිනිස්සු එන්ට කලින් තමයි spread වෙලා තියෙන්නේ ...එහෙනම් කව්ද fail කියල පැහැදිලිනේ ... ඒකෙන් ගැලවෙන්න රටවිරුවන්ට තියල අරිනවා

    එක්කෝ මුලින්ම travel ban කරන්න ඕනි (ඕක තමයි විසදුම හැබැයි ඒක කලේ නැහැ )....
    එක්කෝ මුලින්ම එන උන් ඔක්කොම වෙන වෙන කාමර වල isolate කරන්න ඕනි ..( ඒක කරන්න අමාරුයි ප්‍රයෝගික නැහැ )

    ඒ එක හුත්තක්වත් හරියට කරන්නේ නැතුව එක එකාට බැන බැන ඉන්නවා ...
    [/QUOTE]

    මුන් දෙන්නා දැන දැනම ආපු එක ගැන කිව්වේ. හිතල මිනිහෙක් මරන එකයි නොදැන මිනිහෙක් මැරෙන එකයි දෙකක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හරියට දැන් මේ මුන් දෙන්න ඉස්‌ ඉස්සෙල්ලම ලංකාවට කොරෝන ගෙනාව වගේ මුන් දෙන්නව ඒ පාර පතුරු ගහන්න පටන් අරන් ...
    මුන් දෙන්න එන්නත් කලින් මෙහෙ එකෙක්ට infect වුනේ ...ඔය දැන් අහුවෙන එවුන් ඔක්කොම නිරෝධායනයට කලින් සතියක් දෙකක් ඇතුලට ආපු අයගෙන් spread වෙච්ච අය ...
    ඔය දැන් කුකුල් කුඩුවට දාපු එවුන්ගෙන් අපේ එවුන්ට බෝ වෙන්නේ නැහැ ...උන් උන්ටම හැදෙනවා මිසක් ... ...නිරෝධායනයට බැහැ කියල යකා නටපු ඔය මිනිස්සු එන්ට කලින් තමයි spread වෙලා තියෙන්නේ ...එහෙනම් කව්ද fail කියල පැහැදිලිනේ ... ඒකෙන් ගැලවෙන්න රටවිරුවන්ට තියල අරිනවා

    එක්කෝ මුලින්ම travel ban කරන්න ඕනි (ඕක තමයි විසදුම හැබැයි ඒක කලේ නැහැ )....
    එක්කෝ මුලින්ම එන උන් ඔක්කොම වෙන වෙන කාමර වල isolate කරන්න ඕනි ..( ඒක කරන්න අමාරුයි ප්‍රයෝගික නැහැ )

    ඒ එක හුත්තක්වත් හරියට කරන්නේ නැතුව එක එකාට බැන බැන ඉන්නවා ...

    ඵතකොට ඉතාලියෙන් අාපු අයට ලෙඩේ හැදිල කියන්නෙ බොරුද?:oo:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පිරමිඩ් බෑන් කලාට කොරෝනා පිරමිඩ් එක බෑන් කරන්න බෑ. ෆ්ලයිට් එකේ 50ක් ආවත් ලෙඩේ හැදිච්ච කුකුල්ලු දෙන්නා එක්ක පැය 12ක් ආවා කියන්නේ 50ටම බඩු. උන්ටික රටට බැස්සා කියන්නේ එකා එක ගානේ ලෙඩ කරත් එතනම 100ක් උන් සීය දෙවැනි දවසේ එකා ගානේ ලෙඩේ හැදුවත් 200යි. :baffled::baffled:
    මම දැක්කා ආනන්දේ කොලුවට කොරෝනා නෑ කියලා ඩොක්ට කෙනෙක් කියනවා, අද දැක්කා ඒ කොල්ලව IDH ගෙනියල කියල. දැන් ආනන්දේ කොල්ලෝ බය වෙන්න එපාද?:baffled::baffled:
    ඇඟ පන මදි ළපටි සිංහලුන්ට කැලේ පනින්න කාලේ හරි :baffled::dull:

    බොරු කියන්න එපා බන් ...ලංකාවේ infect වුන පලවෙනි කෙනා infect වුනේ italy couple එකකින් ...එහෙනම් උනුත් flight එකකනේ ආවේ ...එහෙනම් මේ වෙනකොට 500 ක් 1000 ක් විතර ඉන්න ඕනි ...flight එක ඇතුලේ බෝ වෙනවා අඩුයි ...හේතුව එන උන් එන්නේ ආරක්ෂිතව කොහොමත් ...කව්රුවත් බෝ කරගන්න කැමති නැහැනේ ...ඕක spread වෙන්නේ ground එකේදී
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    හරියට දැන් මේ මුන් දෙන්න ඉස්‌ ඉස්සෙල්ලම ලංකාවට කොරෝන ගෙනාව වගේ මුන් දෙන්නව ඒ පාර පතුරු ගහන්න පටන් අරන් ...
    මුන් දෙන්න එන්නත් කලින් මෙහෙ එකෙක්ට infect වුනේ ...ඔය දැන් අහුවෙන එවුන් ඔක්කොම නිරෝධායනයට කලින් සතියක් දෙකක් ඇතුලට ආපු අයගෙන් spread වෙච්ච අය ...
    ඔය දැන් කුකුල් කුඩුවට දාපු එවුන්ගෙන් අපේ එවුන්ට බෝ වෙන්නේ නැහැ ...උන් උන්ටම හැදෙනවා මිසක් ... ...නිරෝධායනයට බැහැ කියල යකා නටපු ඔය මිනිස්සු එන්ට කලින් තමයි spread වෙලා තියෙන්නේ ...එහෙනම් කව්ද fail කියල පැහැදිලිනේ ... ඒකෙන් ගැලවෙන්න රටවිරුවන්ට තියල අරිනවා

    එක්කෝ මුලින්ම travel ban කරන්න ඕනි (ඕක තමයි විසදුම හැබැයි ඒක කලේ නැහැ )....
    එක්කෝ මුලින්ම එන උන් ඔක්කොම වෙන වෙන කාමර වල isolate කරන්න ඕනි ..( ඒක කරන්න අමාරුයි ප්‍රයෝගික නැහැ )

    ඒ එක හුත්තක්වත් හරියට කරන්නේ නැතුව එක එකාට බැන බැන ඉන්නවා ...

    Ithin ban ledee thiyanawa kiyala danagenama boru karalane awith thiyenne...thawa gedara yawannath kiyala...mun meheta awillath dawas 2k hangagena idalane....ubee yaluwek wenna athi, eeth munwa nam north korea yawanna oona
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඵතකොට ඉතාලියෙන් අාපු අයට ලෙඩේ හැදිල කියන්නෙ බොරුද?:oo:

    යකෝ කියන දේ තේරෙන්නේ නැද්ද ...ආය කියවපන් ...නිරෝධායනයට කලින් ඉතාලි වල හරි කොහේ හරි ඉදන් ආපු එවුන්ගෙන් infect වෙච්ච එවුන් තමයි දැන් රට තුල හමුවෙන්නේ ...රජය fail එතනදී ...ඒක වහගන්න තමයි අන්තිමේට ආපු රට විරුවෝ ටිකක් අල්ලගෙන තියල අරින්නේ ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    පල යන්න බොරු නොකිය..දැනට 07 දෙනෙක් ඉතාලියෙන් ආපු අය :angry::angry:
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    ඔන්න කිව්ව ගොන් කතාවක් ...උන් ටික ගෙදර ගියා නම් ඔක්කොටම හැදිලා වැඩේ වන වෙලා කෙල වෙනවලු ...ඒ නිසා අපි කරපු මේ නිරෝධායනය හොදයි කියන්නනේ හදන්නේ ...නිරෝධායනය කරන්නේ 500 විතර ...වැඩිම උනොත් 1000 ක් හරි 1500 ක් හරි කුකුල් කුඩුවේ දායි ...travel ban කරන්න කලින් පිට රට ඉදන් ආපු ඔක්කොම හරි නම් නිරෝධායනය කරන්න ඕනි ...පළමු ලංකිකයත් වාර්තා වුනේ italy අය එක්ක travel කරලනේ ...ඒ වුනාට කියන්න හදන්නේ ඉස් ඉස්සෙල්ලම ලංකාවට කොරෝන බෝ වුනේ මේ එයේ පෙරේද අර පිස්සු නැටුවයි කියන කුකුල් කුඩුවේ ඉන්න බැහැයි කියන මිනිස්සු ගෙන් තමයි ලංකාවේ එවුන්ට දැන් බෝවෙලා තියෙන්නේ කියල ..එකනේ ඒ මිනිස්සු අපි ගෙදර යැව්වනම් මේ වෙනකොට ලංකාවම ඉවරයි ...කොහොමද අපේ වැඩ ...ඒක කියන්නනේ ඔය තටමන්නේ ...දැන් මේ ඔය ආපු 500 එන්න කලින් මෙහෙ එවුන්ට බෝ වෙනවනම් දැන් බෝ වෙලා තියෙන්නේ මොකද ඊට කලින් කී දෙනක් එන්න ඇද්ද ...ඒ වුනාට අනිල ජාසිංහ අපිට කියන්න හදන්නේ ඉස්සෙල්ලම කොරෝන ලංකාවට ගෙනාවේ මේ නිරෝධායනය වෙන්න බැරිව පිස්සු නටපු අයගෙන් තමයි කියල ...උන් පිස්සු නටුවේ අයි කියන එක වෙනම කතාවක්නේ ...හැබැයි ඉතින් ඔකේ හොදම අතල් එක තියෙන්නේ හරි නිරෝධයනයක් කරනවානම් අර ඊට කලින් ඉදන් ආපු එවුන් ඔක්කොම නිරෝධායනය කරන්න ඕනි ......ඒ වගේම නිරෝධායනය කියන්නේ මේකට නම් කලින් ආපු කව්රු හරි හින්ද ලංකාවේ ගෙදරක ඉන්න එකෙක්ට හැදිලා තියනවනම් උගේ ගෙදර ඔක්කොම එවුන් ගෙනල්ල කුකුල් කුඩුවකට දන්නා ඕනි ...මොකෝ මේ මිනිස්සු ගෙවල් වලට යැව්වම අනිත් එවුන්ට හැදෙනවානම් මෙහෙ ඉන්න එකලගෙනුත් ඒ ටිකම තමයි වෙන්නේ ... එතකොට පිරිස 1000 2000 වෙලා 5000 6000 ක් 10000 ක් වෙන්නත් පුළුවන් ....ඒ කියන්නේ නිරෝධායන කියන්නේ මේකටනම් ලංකාවේ කොරෝන හැදෙන එවුන් පවුල් පිටින් ගෙනත් කුකුල් කුඩු වල දන්නා ඕනි ...ඉතින් 500 කට හරියට කරගන්න බැරිව 5000 ක් කොරගන්න පුලුවන්ද ...එතකොට අනිල් ජාසිංහ කියන්නේ නිරෝධායනයට සුදුසුම තමන්ගේ ගෙදර තමන්ගේ කාමරය බවයි ...එතකොට එක එක දේශපාලන පක්ෂ වල අශුචි කන ඔය ලක්ෂ පනස් නවයක් වන ඔය ලක්ෂ හට නවයක් වන මරි මෝඩයෝ යස අගේට ගෙදරට වෙලා අතේ පාරක් ගහගෙන ඉදියි නැට්ට පුකේ ගහගෙන ...මේ අර රට ඉදන් ආපු මිනිස්සු ටික අල්ලාගෙන උන්ට තියල පුකේ අරින ඇරියස් දේශපාලනමය ගේමක් ගහන්නේ ඉන්න වෙන වෙනම room එකක් ඉල්ලුවම එක දීගන්න තරම් වැඩපිළිවෙලක් නැති කොට ඉතින් රටවල් හදන්න පුලුවන්ද ...ලැජ්ජයි ....

    ( නිරෝධායනය වෙන්නේ තමන්ගේ ගෙදරදී ...infect වුනොත් තමයි අර වගේ කුකුල් කූඩු වලට යොමු කරන්නේ ...අනිල් ජයසින්ට ඉස්සෙල්ල ඒක කියල දෙන්න )

    ඔබතුමා බෝවන රෝග පිළිබද විශේෂනයෙක්ද? වෛදවරයෙක්ද?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    [QUOTE=HHBD;25217631]හරියට දැන් මේ මුන් දෙන්න ඉස්‌ ඉස්සෙල්ලම ලංකාවට කොරෝන ගෙනාව වගේ මුන් දෙන්නව ඒ පාර පතුරු ගහන්න පටන් අරන් ...
    මුන් දෙන්න එන්නත් කලින් මෙහෙ එකෙක්ට infect වුනේ ...ඔය දැන් අහුවෙන එවුන් ඔක්කොම නිරෝධායනයට කලින් සතියක් දෙකක් ඇතුලට ආපු අයගෙන් spread වෙච්ච අය ...
    ඔය දැන් කුකුල් කුඩුවට දාපු එවුන්ගෙන් අපේ එවුන්ට බෝ වෙන්නේ නැහැ ...උන් උන්ටම හැදෙනවා මිසක් ... ...නිරෝධායනයට බැහැ කියල යකා නටපු ඔය මිනිස්සු එන්ට කලින් තමයි spread වෙලා තියෙන්නේ ...එහෙනම් කව්ද fail කියල පැහැදිලිනේ ... ඒකෙන් ගැලවෙන්න රටවිරුවන්ට තියල අරිනවා

    එක්කෝ මුලින්ම travel ban කරන්න ඕනි (ඕක තමයි විසදුම හැබැයි ඒක කලේ නැහැ )....
    එක්කෝ මුලින්ම එන උන් ඔක්කොම වෙන වෙන කාමර වල isolate කරන්න ඕනි ..( ඒක කරන්න අමාරුයි ප්‍රයෝගික නැහැ )

    ඒ එක හුත්තක්වත් හරියට කරන්නේ නැතුව එක එකාට බැන බැන ඉන්නවා ...

    මුන් දෙන්නා දැන දැනම ආපු එක ගැන කිව්වේ. හිතල මිනිහෙක් මරන එකයි නොදැන මිනිහෙක් මැරෙන එකයි දෙකක්.[/QUOTE]

    ඒක තමයි බන් රජය fail කියන්නේ ...travel ban කරා නම් මුලින්ම හොරෙන් පනින්නවත් එන්නේ නැහැනේ බන් ...මුන්ට බැන බැන ඉන්නකොට බඩු ඇවිල්ල ඉවරයි ..ඕන එකෙක් බලන්නේ තමන් බේරෙන්න ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක තමයි බන් රජය fail කියන්නේ ...travel ban කරා නම් මුලින්ම හොරෙන් පනින්නවත් එන්නේ නැහැනේ බන් ...මුන්ට බැන බැන ඉන්නකොට බඩු ඇවිල්ල ඉවරයි ..ඕන එකෙක් බලන්නේ තමන් බේරෙන්න ..

    ලෙඩ හැගුවම බෙරෙනවද..දැන් රෝහලට ආවේ පරංගියා කෝට්ටේ ගිහින්නේ.. :angry::angry::angry: උන් කරලා තියෙන්නේ ලොකු මෝඩ කමක්
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    යකෝ කියන දේ තේරෙන්නේ නැද්ද ...ආය කියවපන් ...නිරෝධායනයට කලින් ඉතාලි වල හරි කොහේ හරි ඉදන් ආපු එවුන්ගෙන් infect වෙච්ච එවුන් තමයි දැන් රට තුල හමුවෙන්නේ ...රජය fail එතනදී ...ඒක වහගන්න තමයි අන්තිමේට ආපු රට විරුවෝ ටිකක් අල්ලගෙන තියල අරින්නේ ...

    තෝ මෙතන පට්ට කෙබර කියවන්නේ නැතිව හිටපන්
    දැනට හම්බ වෙලා ඉන්න අයගෙන් බහුතරයක්ම ඊයේ පෙරේදා ඇවිත් නිරෝදායනට යන්න බැහැ කියපු එවුන්
    ආච්චිගේ රෙද්ද තමයි උන් රටවිරුවෝ
    රට කන්න ආපු ආත්මාර්ථකාමී හැතිකරේ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පල යන්න බොරු නොකිය..දැනට 07 දෙනෙක් ඉතාලියෙන් ආපු අය :angry::angry:

    ඔව් බන් ඔව් එහෙන් ආපු එවුන්ට තමයි ඊට පස්සේ උන්ගෙන් අපේ එවුන්ට ...හැබැයි උන් දැනගෙන ආව වෙන්න බැහැ ....උනුත් මෙහෙ හොදයි කියල හිතාගෙන ආවට උන්වත් ඒ වෙනකොට තමන් infected කියල දන්නේ නැතුව ඇති බන් ...ඒක නිසා තමයි රටවල් travel ban කරන්නේ ...නැතුව උන් කොරෝනෙක් හදාගෙන ලංකාවට බෝ කරන්න ආව හනුමල නෙවෙයි ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තෝ මෙතන පට්ට කෙබර කියවන්නේ නැතිව හිටපන්
    දැනට හම්බ වෙලා ඉන්න අයගෙන් බහුතරයක්ම ඊයේ පෙරේදා ඇවිත් නිරෝදායනට යන්න බැහැ කියපු එවුන්
    ආච්චිගේ රෙද්ද තමයි උන් රටවිරුවෝ
    රට කන්න ආපු ආත්මාර්ථකාමී හැතිකරේ

    මුත් එහෙම ආපු එකෙක් වගේ.. :angry::angry: