Diga weekend ekath wasted maw maw maw
aruna1 Well-known member Apr 22, 2008 10,804 6,687 113 38 Galle May 5, 2023 #1 Diga weekend ekath wasted maw maw maw Reactions: saja, pasansnoop, Asmodeus and 3 others
Voldemort Bro Well-known member Jan 1, 2020 9,820 13,767 113 126 Hogwarts May 5, 2023 #2 Rest in peace bn Reactions: gnilukshi, Asmodeus and Giant
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara May 5, 2023 #3 අපේ පැත්තෙත් උණ!පරිස්සම් වෙලා ඉන්න වෙයි!
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 May 5, 2023 #6 @pitiye.appu Reactions: pitiye.appu
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 May 5, 2023 #7 aruna1 said: Diga weekend ekath wasted maw maw maw Click to expand... උණට අමතරව මොනවද වෙන තියෙන අමාරු ? ගොරක රතු මිරිස් නොදා තැම්බුම් හොද්දක් එක්ක නිවුඩු හාලෙ බෙරි බත් කාහන්. Reactions: allrights, KrishanL89 and Asmodeus
aruna1 said: Diga weekend ekath wasted maw maw maw Click to expand... උණට අමතරව මොනවද වෙන තියෙන අමාරු ? ගොරක රතු මිරිස් නොදා තැම්බුම් හොද්දක් එක්ක නිවුඩු හාලෙ බෙරි බත් කාහන්.
B Bitter Truth Well-known member Dec 19, 2015 23,198 45,055 113 May 5, 2023 #8 covid da dengue da danne na..dekama thiynawaa dan.lankawe dan virus una kiyanne covid walata. Reactions: pasansnoop
Honey Bunch Well-known member Nov 24, 2018 16,970 26,383 113 Kandy May 5, 2023 #9 waharaka una paniya bila balanna covid kale mama biwa
Nidarshana_k Well-known member Feb 19, 2022 28,732 1 49,764 113 ප*යාගල sorry.com May 5, 2023 #10 Rest in bed bn. also get wel soon
Max_r Well-known member May 10, 2007 12,438 1 15,034 113 May 5, 2023 #12 එක දිගටම තියෙනවා නම්/ කොන්ද එහෙම රිදෙනවා නම් ටෙස්ට් එකක් කරගන්න මචන් (NS1 කියලා ඇන්ටිජන් එකක් කරෙ මටත්) ඩෙංගු හැමතැනම
එක දිගටම තියෙනවා නම්/ කොන්ද එහෙම රිදෙනවා නම් ටෙස්ට් එකක් කරගන්න මචන් (NS1 කියලා ඇන්ටිජන් එකක් කරෙ මටත්) ඩෙංගු හැමතැනම
Psiko Well-known member Mar 10, 2023 12,313 11,661 113 🤍 May 5, 2023 #16 oya una hadenna kalin ubawa weuluwada eka digata?
helplesser Well-known member Nov 20, 2017 17,659 27,177 113 36 Mirihana alis.alberta.ca May 5, 2023 #18
Pol hora Well-known member May 20, 2021 1,415 3,364 113 May 5, 2023 #19 @pitiye.appu ඩෙංගු වලට සිංහල බෙහෙත්?
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 May 5, 2023 #20 Pol hora said: @pitiye.appu ඩෙංගු වලට සිංහල බෙහෙත්? Click to expand... තියෙනවා