මම නිකන් නම් ඕවා කන්න කැමති නෑ.උණට අමතරව මොනවද වෙන තියෙන අමාරු ?
ගොරක රතු මිරිස් නොදා තැම්බුම් හොද්දක් එක්ක නිවුඩු හාලෙ බෙරි බත් කාහන්.
Tanku all

... gedara aya beheth gatta doctor gen... mata nam ona une naa... 
කැමති නැත්තම් විඳවපන්මම නිකන් නම් ඕවා කන්න කැමති නෑ.
බඩ පැලෙන්න කෑවොත් ඩෙංගු වලින් තමයි නවතින්නේ.ඒත් ලෙඩ වුන වෙලාවට කන්න පිරියක් නැති වුනත් කන්න පුලුවන් බඩ පැලෙන්න.කෑම රුචියක් එනවද බං.
------ Post added on May 5, 2023 at 9:28 PM
ගොරක ඇයිඋණට අමතරව මොනවද වෙන තියෙන අමාරු ?
ගොරක රතු මිරිස් නොදා තැම්බුම් හොද්දක් එක්ක නිවුඩු හාලෙ බෙරි බත් කාහන්.
උණට අවුල්.ගොරක ඇයි
තැම්බුම් හොද්ද හදද්දී ගොරක දාන්න හොඳ නැද්ද? ගොරකත් තිබුනම රසයිනේ
oi oiළඟම පන්සලේ හාමුදුරුවො හම්බවෙන්න bro
