Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ප්‍රෝටීන් වැඩි කෑම ජාති කෑවා නං හොදයි නේද.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ගන්නවා මචෝ..
    එහෙනං ඇයි දන්නේ නැහැ. මම අදුරන කෙනෙක් ඔහොම ඉන්න ගමන් ලෙඩ වෙන්න ගත්තා. උන හැදෙනවා, ඇගට මහන්සි, අතපය කලු වෙනවා වගේ එක එක ආබද.

    ඩොක්ටර් බලලා චෙක් කරද්දී ඒ කෙනා මස් මාළු එහෙම කන එක එක පාරම නවත්තලා දාලා. ඒ නිසා තමයි අර ලෙඩ ඇවිත් තියෙන්නේ. පස්සේ ප්‍රෝටීන් අඩංගු කෑම ගත්තම පස්සේ අසනීප නැති වෙලා ගියා.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    If possible get Vitamin D.. Consult a Doctor
    Thanks bro.

    Say Thanks to Vaccine
    Vaccine dekay bung gatte. Sinopharm
    ------ Post added on Feb 6, 2023 at 4:38 PM

    වයිෆ් ට හැදුනේ නැද්ද?
    Eyay babay shape
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM

    එහෙනං ඇයි දන්නේ නැහැ. මම අදුරන කෙනෙක් ඔහොම ඉන්න ගමන් ලෙඩ වෙන්න ගත්තා. උන හැදෙනවා, ඇගට මහන්සි, අතපය කලු වෙනවා වගේ එක එක ආබද.

    ඩොක්ටර් බලලා චෙක් කරද්දී ඒ කෙනා මස් මාළු එහෙම කන එක එක පාරම නවත්තලා දාලා. ඒ නිසා තමයි අර ලෙඩ ඇවිත් තියෙන්නේ. පස්සේ ප්‍රෝටීන් අඩංගු කෑම ගත්තම පස්සේ අසනීප නැති වෙලා ගියා.
    Matay mage wada karana untay nitarama enawa bung
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    Thanks bro.

    Vaccine dekay bung gatte. Sinopharm
    ------ Post added on Feb 6, 2023 at 4:38 PM

    Eyay babay shape
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM

    Matay mage wada karana untay nitarama enawa bung
    ------ Post added on Feb 6, 2023 at 4:39 PM
    මට මාසෙකට දෙසැරයක් විතර උණ හැදෙනවා ඇගට පන නැහැ හතිය වගේ
    කෙහෙල්මල් වැක්ෂින් එක ගහලා සතියකින් වගේ තමා මේ වා සෙට් උනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට මාසෙකට දෙසැරයක් විතර උණ හැදෙනවා ඇගට පන නැහැ හතිය වගේ
    කෙහෙල්මල් වැක්ෂින් එක ගහලා සතියකින් වගේ තමා මේ වා සෙට් උනේ
    උණ ගන්නව කියන්නෙ සමාජ රෝග වෙන්නත් පුලුවන්. ගුද මාර්ගය හරහා වැඩිපුර සමාජ රෝග බෝවෙනවලු
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මට මාසෙකට දෙසැරයක් විතර උණ හැදෙනවා ඇගට පන නැහැ හතිය වගේ
    කෙහෙල්මල් වැක්ෂින් එක ගහලා සතියකින් වගේ තමා මේ වා සෙට් උනේ
    Vaccine Eka second dose witaray bung gatte
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මගුල හැම තිස්සෙම උන හැදෙනව බන්. මටයි මගේ ගාව වැඩ කරන සෙට් එකටයි..
    කොවිඩ් හැදුනට පස්සේ මාසෙකට උනක් හැදෙන සීන් එකක් තියනවා
     
    • Like
    Reactions: saffron2017