unallocated partition

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    partition ekak unallocated wala. mama minitool software eka dala baluwa recovery kara ganan ekan baha. Powerdata recovery ekanut baha. lazesoft ekanut baha.:(

    data tiyana partition ekak:(

    lost wacca partition eka hada ganna kohomada??

    oyala mahama wacca partition eka format wanna natiwa haada gatta kohomada??

    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    My computer right click කරලා Manage ගිහින් Disk Management වලින් තමා ඔය වැඩ කරගන්නේ. Unallocated partition Format කරලා පාවිච්චියට ගන්ඩ, Partition Extend කරලා Unallocated කොටස ඒකට ඈඳගන්ඩ, drive letters missing වෙලානම් ඒවා හදන්ඩ වගේ වැඩ එතනින් කරගන්ඩ පුළුවන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Unallocated වෙන්ඩ නම් Partition එක Delete කරන්ඩ ඕනේ. ඒ Space එක ආපහු පාවිච්චි කරන්ඩ නම් Format කරන්ඩ ඕනෙ. ඒ කියන්නේ තිබ්බ Data ටික නැති වෙනවා. වැදගත් Data තිබ්බා නම් ඒවා recover කරන්ඩ වෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    partition ekak unallocated wala. mama minitool software eka dala baluwa recovery kara ganan ekan baha. Powerdata recovery ekanut baha. lazesoft ekanut baha.:(

    data tiyana partition ekak:(

    lost wacca partition eka hada ganna kohomada??

    oyala mahama wacca partition eka format wanna natiwa haada gatta kohomada??

    If all these cannot detect the partition you are in trouble. The partition table cannot be reconstructed easily. Only a data recovery place can determine whether it can be salvaged. Data recovery is not cheap. :(
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    EaseUS Data Recovery Wizard mekan try karala balanna mekan data 75% ganna puluwan unallocated partition wala Aniwarayan crack or serial eka danna wena nathinam recover karanna denna scan vitharai wenna
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    use test disk to recover any lost partition.

    Code:
    https://www.cgsecurity.org/wiki/TestDisk

    Test disk is pretty good at fixing issues. But if all other software isn't unable to detect the partition there's only little hope.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Gon ponnayo. Ape welawa noka WinHex dagena oka hadaganin pako. balana balana welawata pimpiya awith bump karanawa.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ponnaya dammoth thread ekak help witharai. kawadawath minihek ta meke help karanne na mu

    මුගෙ පරණම ප්‍රොෆයිල් එකක් තමයි http://www.elakiri.com/forum/member.php?u=370358 මේක. මේ වේසිගෙ පුතා තමයි ස්පෙලිනුත් වැරදියට ගහලා hartgossip.com බ්ලොග් එකක් හඳන් විඳෝ විඳෝ පොස්ට් ස්පෑම් කරේ මේකෙ.

    මේ පකයට උදව් කරන්න හැදුවාමත් පොන්න කමට හැංගෙනවා. මුට මැසේජ් කරාම මූ ටෝක් දෙනවා මූ ත්‍රෙඩ් කීයක් දාලා තියෙනවද ඒවයෙන් එන ට්‍රැෆික්වලින් ඇඩ්මින්ලා කෝටි ගණන් හම්බු කරන් තියෙනවා කියලා ඇඩ්සෙන්ස්වලින්. :rofl:

    මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි. උදව් ත්‍රෙඩ් විතරයි. දෙයක් දැම්මොත් මේකෙන් හූරන් කන්න හම්බු කරන්න උට වාසියක් ගන්න මිසක් වෙන එකෙක් වෙනුවෙන් සත පහක දෙයක් කරලා නැහැ වේසිගෙ පුතා. පේන්නම බැරි කැරියෙක් මූ. පොන්නයා.
     
    • Like
    Reactions: Tramadol

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මුගෙ පරණම ප්‍රොෆයිල් එකක් තමයි http://www.elakiri.com/forum/member.php?u=370358 මේක. මේ වේසිගෙ පුතා තමයි ස්පෙලිනුත් වැරදියට ගහලා hartgossip.com බ්ලොග් එකක් හඳන් විඳෝ විඳෝ පොස්ට් ස්පෑම් කරේ මේකෙ.

    මේ පකයට උදව් කරන්න හැදුවාමත් පොන්න කමට හැංගෙනවා. මුට මැසේජ් කරාම මූ ටෝක් දෙනවා මූ ත්‍රෙඩ් කීයක් දාලා තියෙනවද ඒවයෙන් එන ට්‍රැෆික්වලින් ඇඩ්මින්ලා කෝටි ගණන් හම්බු කරන් තියෙනවා කියලා ඇඩ්සෙන්ස්වලින්. :rofl:

    මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි. උදව් ත්‍රෙඩ් විතරයි. දෙයක් දැම්මොත් මේකෙන් හූරන් කන්න හම්බු කරන්න උට වාසියක් ගන්න මිසක් වෙන එකෙක් වෙනුවෙන් සත පහක දෙයක් කරලා නැහැ වේසිගෙ පුතා. පේන්නම බැරි කැරියෙක් මූ. පොන්නයා.

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena

    දැං තමයී පොර ව මීටර් උනේ හරියට ම.
    නොදකින් මේ වගේ උන්. මෙවා මූන්ගේ පරම්පරාවෙන් එන ගති. මුං වගේ උං හින්දා තමයි මේ රට එක තැන පල් වෙන්නේ.
    තමන්ගේ වැඩේ කරගන්න විතරයි. රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ.

    කවුද බං මේ පොන්නයට reputation දීල කොටු ටික නිල් කරේ? රතුපාට ට ඉන්න ඕන කැරියෙක් මූ.. කිසි වැදගැම්මකට නැති හාල්පාරැව..
    Trustask එකේ spam නිසා ද කොහෙද මූ ව ban කරල තියෙන්නෙ. මූ මොකක් හරි වරදක් කරන කන් මන් බලා ඉන්නේ මුව report කරන්න
     
    කැරි පොන්නයා. ඒ උනාට මොනවා හරි වැලක් හරි මොකක් හරි ත්‍රෙඩ් එකක් දාපන්. හීන් නූලෙන් පීඑම් ගහනවා ලින්ක් ඉල්ලලා. රතු නෙවේ බෑන් කරලා දාන්න ඕනෙ මෙලෝම වැඩක් නැති වේසිගෙ පුතෙක්. මේ මූගේ රිප්ලයි. ලොලු කතා විලාසෙ ඕයි.

    ESgzoet.png