Unban Scurvy

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය කුණූ මෙට්ටේ උඩ පත්තර තියලා තමයි ඌ ඌගේ original account එකෙනුත් ebay එකෙන් ගත්ත බඩු show off කරේ.. ඉතින් ඔය ඌ තමයි. ඔය කුණූ මෙට්ටේ තිබුනේ උගේ පරණ ගෙදරයි.

    අනේ මන්ද හිතා ගන්න අමාරුයි :D:P අනික ඕකව අවුරුද්දකට නං කවදාවත් බෑන් කරන එකක් නෑ :rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනාතය නැති එලකිරිය පරිප්පු නැති හෝටලේ වගේ බන්
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    දන්නෙම නැතුව අවුරුද්ද ගෙවිල යයි. ගනන් ගන්න එපා. ජීවිතේ ඔහොම තමයි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෆොයි ආතල් එකක් දෙන්න හිටපු කැත කලු අනාත කුකුලා :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුලුවන් නම් අර ඩිස්කෝ කාරයාවත් ගෙදර යැව්වා නම් හරි kazzen කියන එකාත් මේ දැන් ටිකකට කලින් unban වෙලා පුලුවන් නම් ඌවත් ආයි ban කරන්න. ඔක්කොම අපතයෝ සෙට් එකක්.
    හාලියො ගෙදර එකෙක් එවපන් බෑන් කරලා පෙන්නන්න :rofl: