UNBELIEVABLE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම මවකට ම..
    තමන්ගේ දරුවාට මෙන්ම අනෙකුත් දරුවන් අසරණ වු විට..
    ඒ දුක දැනෙනවා..

    නමුත් මේතන තියෙන වෙනස.. සතෙකුටත් මේ මව තම සෙනෙහස බෙදා
    හදා ගන්න එකයි..
    ඒකයි මවකගේ සෙනෙහසේ උණුසුම කියන්නේ..