Uncertainty Principle

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    when an entity is having properties of both particle and a wave you cannot use classical mechanics to calculate things like momentum and so one. there is a mathematically proven instance where that even mass doesn't exists for very small time period(yang mills mass gap). in every qunta moment energy levels changes, property of the entity changes, so basically you cannot predict the next stage of an entity when it comes to quantum world. some particle doesn't even exist for even quanta mili seconds, if you know about higgs bososn you will know what im talking about. in switzerland they are spending 8 billion to observe unidentifiable entity. that's some other story. scientists are trying to develop a method to to these classical world calculation in this quantum world. it is called second quantization.

    but basically it is like this as lord buddha told there are no constants everything changes in every mili nano quanta second. nothing is connected. there no me or you. what we have is constantly changing energy flow.

    :)
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    මට මේක ගැන ලොකු දැනුමක් නෑ..
    ඒත් තේරෙන ටික කියන්නං..
    මේ ගැන හොඳට දන්න අය, මේ සම්බන්ධව අපිට ටිකක් පැහැදිලි කරල දෙයි කියල හිතනව :)


    ඉස්සෙල්ල මේ වීඩියෝ එක බලන්ඩ




    මේ වීඩියෝ එකට අනුව අපිට නිරීක්ෂනය කරන්ඩ පුලුවන්, ඉතා කුඩා අංශුවක්, ඔය පෙන්නල තියෙන සිදුරු දෙක හරහා ගිහින්, තරංග ආකාරයක රටාවක් ලබා දෙන හැටි
    ඒ උනාට ඒක වෙන්ඩ විදියක් නෑ.. මොකද වරකට විදින්නෙ එක අංශුවයි.. ඒත් නිරීක්ෂණය කරන්ඩ වෙන්නෙ වෙනම දෙයක්.. :confused:
    මේකට විසඳුමක් හැටියට මෙයාල හිතනව (මට තේරෙන්නෙ එහෙමයි) වරකට එක අංශුවක් විද්දට, ඇත්තටම ඒ තනි අංශුව මොනයම් හෝ ආකාරයකින් සිදුරු දෙකෙන් ම යනව.. අපි නිරීක්ෂනය කරන්නෙ මෙයින් එක් අවස්ථාවක් පමණයි.. :confused: මෙයාල කියනව අපි නිරීක්ෂණය කරන්ඩ ගත්ත ගමං, වැරදි අදහසක් ලු එන්නෙ..:shocked:
    මෙන්න බලන්ඩ අපි අහක බලං ඉන්න කොට, තරු දෙකක් තියෙනව
    ඒ දිහා බලපු ගමන් එක තරුවයි තියෙන්නෙ... :confused:

    View attachment 58686

    මටත් මේක හරියට පැහැදිලි නෑ.. පුදුම වැඩක්.. මේක ගැන දන්න අයට ආරාධනා කරනව මේක ගැන ටිකක් අපිට පැහැදිලි කරල දෙන්ඩ
    තව ක්වොන්ටම් භෞතිකයෙදි කියනව, අංශුවක පිහිටීමයි, ගම්‍යතාවයයි , දෙකම එක පාර කියන්ඩ බැරි ලු.. මේකත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ..
    මෙහෙමයි මචෝ,මම විඩීයො එක නම් බැලුවේ නැහැ.
    double slit experiment එක ගැන අහලා නැද්ද.
    උදාහරණයකට electron එකක් wave එකක් විදියටත් particle එකක් විදියට හැසිරෙනවා wave එකක් සිදුරු දෙකේම යනවා . double slit experiment එකෙන් බලන්න පුළුවන්
    quantum_double_slit.jpg

    Heisenberg's Uncertainty Principle එකට අනුව particle එකක position,momentom එක හරියට කියන්න බැහැ (never know exactly a particle position and momentom at a same time )
    Heisenberg-s-Uncertainty--009.jpg

    where Δx=position,Δp= momentom,h/2= constant
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    quantom mechanic gana ebooks thiyenava.download karala mula sita kiyewwoth therenava :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    මෙහෙමයි මචෝ,මම විඩීයො එක නම් බැලුවේ නැහැ.
    double slit experiment එක ගැන අහලා නැද්ද.
    උදාහරණයකට electron එකක් wave එකක් විදියටත් particle එකක් විදියට හැසිරෙනවා wave එකක් සිදුරු දෙකේම යනවා . double slit experiment එකෙන් බලන්න පුළුවන්

    Heisenberg's Uncertainty Principle එකට අනුව particle එකක position,momentom එක හරියට කියන්න බැහැ (never know exactly a particle position and momentom at a same time )

    where Δx=position,Δp= momentom,h/2= constant

    අඩේ මචං උඹ ටිකක් දන්නව වගේ.. අපිට මේක ටිකක් පැහැදිලි කරල දියංකො... :) ලොකු දෙයක්.. මොකද්ද මේ සමීකරණෙ පද ?
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    අඩේ මචං උඹ ටිකක් දන්නව වගේ.. අපිට මේක ටිකක් පැහැදිලි කරල දියංකො... :) ලොකු දෙයක්.. මොකද්ද මේ සමීකරණෙ පද ?
    දැන් ටිකක් අවුට් ඔෆ් ටච්.නෝට් එහෙම ආයේ බලලා ත්‍රෙඩ් එකක්ම දාන්නම් :yes:
    a/l මොකක්ද කරේ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    දැන් ටිකක් අවුට් ඔෆ් ටච්.නෝට් එහෙම ආයේ බලලා ත්‍රෙඩ් එකක්ම දාන්නම් :yes:
    a/l මොකක්ද කරේ ?

    මැත්ස්.. දැං ගොඩක් කල්..
    එහෙම ත්‍රෙඩ් එකක් දානවනං ලොකු දෙයක්..
    thnks machan :)