Uncharted Pc Release And Graphic Card

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Pc එකක් තියෙනවා.

    Core i7 6thGen 8GB RAM GTX 760 2GB කාඩ් එක ඒකට uncharted Dodi-Repack එක දැම්මා ගේම් එක ඕපන් වෙන්නෙ නැහැ. එරර් එකක් එන්නෙත් නැහැ මුකුත් හැල හොල්මනක් නැහැ. ඩෙස්ක්ටොප් එකේම ඉන්නව. මේකෙ තියෙන්නෙ windows 11

    තව pc එකක් තියෙනව

    Core i3 4th Gen 8GB RAM 4GB RX550 කාඩ් එකක් තියෙන්නෙ. ඒකට දැම්මා ඒ රීපැක් එකම. ඒකෙ වැඩනෙ බං ඇයි අරකට වැඩ නැත්තේ? මට හෙන පස්නයක් ලැග් වෙවී හරි වැඩ කරන්න ඕනි නේද ? මේකෙනම් win10 තියෙන්නෙ

    වැඩ්ඩෙක් කියපන්කෝ ඇයි කියලා.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Dodi eke god of war repack wket okama wenawa bn.
    Intel vga tiyana lap ekaka open wenawa, 1650 tiyana pc ekaka open wen ne. Error ekak wat en ne.
    Mn hithuwe windows wala case ekk kiyala.
    solution ekak hambune nadda?
    760 gpu eka dan godak parana hinda driver awulak da danne na, rx550 ekath parana unath 760ta wada aluth hinda wennathi.
    game eka reinstall parak dala balanna
    පරණයි නම් තමයි බන් ඒකත් හිතෙනවා ඒත් dx12 ddr5 සපෝට් කාඩ් එකක්නේ ඒකයි පස්නේ ඩ්‍රයිවස් එහෙමත් ගොඩක් පරන නෑ 2022 Sep අප්ඩේට් එකක් තියෙන්නෙ. අනේ මන්ද farcry 6 එකත් එහෙමයි.

    run as administrator deela balapan
    කරාමචන් ගේම් එක 10 පාරකට වැඩිය ඉන්ස්ටෝල් කරා එස් එස් ඩී එකටත් දැම්මා හාඩ් එකෙත් ඉඩ හදලත් දැම්ම ප්ලේ වෙන්න ඉඩ මදි ඇති කියලා හිතලා. ක්‍රැක් 3ක් තියෙනවා තුනම දැම්ම තුන් පාරකට
    EF81E50D-AA04-4599-8377-24CA95E0049C.jpeg

    swap graphic cards
    Stupid solution bro l. I want work the game both pc's
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    solution ekak hambune nadda?

    පරණයි නම් තමයි බන් ඒකත් හිතෙනවා ඒත් dx12 ddr5 සපෝට් කාඩ් එකක්නේ ඒකයි පස්නේ ඩ්‍රයිවස් එහෙමත් ගොඩක් පරන නෑ 2022 Sep අප්ඩේට් එකක් තියෙන්නෙ. අනේ මන්ද farcry 6 එකත් එහෙමයි.

    කරාමචන් ගේම් එක 10 පාරකට වැඩිය ඉන්ස්ටෝල් කරා එස් එස් ඩී එකටත් දැම්මා හාඩ් එකෙත් ඉඩ හදලත් දැම්ම ප්ලේ වෙන්න ඉඩ මදි ඇති කියලා හිතලා. ක්‍රැක් 3ක් තියෙනවා තුනම දැම්ම තුන් පාරකට View attachment 188420

    Stupid solution bro l. I want work the game both pc's
    Ne bn, error code ekk wat nethuw hoyagnna beri una, mn hitanne nm windows update awulak oka
     
    • Sad
    Reactions: akshanz 2.0

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Try fitgirl repack.
    I play on Dodi, and has no troubles so far (on much newer 2020 hardware though).

    Ah, IIRC, your CPU needs AVX2 IS.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    11 එක update කරලද තියෙන්නෙ.
    valhalla වැඩ කලේ නෑ windows update කරකන් මගෙ.
    11 තියෙන්නෙ බං. වැඩකරන පීසී එකේ තියෙන්නෙ 10

    Vga එක මදි යකෝ🤣.ඔය ලබ්බේ low වත් ගහන්න බෑනේ🤣
    මට ඕනි චෙක් කරගන්න බං ගහන්න නෙමේ. ස්ටක් වෙවී හරි වැඩ කරනවද බලන්නයි ඕනි. මෙහෙම ඕපන් වත් වෙන්නෙ නැත්තන් වෙන අවුලක් මොකක්ද අවුල හෝ සපෝට් නැති හේතුව හොයාගන්නයි ඕනි
    ------ Post added on Nov 1, 2022 at 10:09 AM

    Ne bn, error code ekk wat nethuw hoyagnna beri una, mn hitanne nm windows update awulak oka
    ow mekata 11 danna ba restrictions bypass karala thamai dala thiyenne. Ekada danne na eth anith game weda me aluth games uncharted/ farcry 6 wage ewa thamai weda naththe
    ------ Post added on Nov 1, 2022 at 10:13 AM
     
    • Like
    Reactions: Nadu loki rox

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    11 එකේ latest version එකද තියෙන්නෙ කියල ඇහුවෙ. (22H2)
    ගොඩක් වෙලාවට update කරල නැත්තම් කේස් යන්න පුළුවන්.
    Octomber Update ekanam neme machan. man hithanne july wage ekak tyenne.e unata anith pc eke thyenne 10 eke weda karanawane bn.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    11 තියෙන්නෙ බං. වැඩකරන පීසී එකේ තියෙන්නෙ 10

    මට ඕනි චෙක් කරගන්න බං ගහන්න නෙමේ. ස්ටක් වෙවී හරි වැඩ කරනවද බලන්නයි ඕනි. මෙහෙම ඕපන් වත් වෙන්නෙ නැත්තන් වෙන අවුලක් මොකක්ද අවුල හෝ සපෝට් නැති හේතුව හොයාගන්නයි ඕනි
    ------ Post added on Nov 1, 2022 at 10:09 AM

    ow mekata 11 danna ba restrictions bypass karala thamai dala thiyenne. Ekada danne na eth anith game weda me aluth games uncharted/ farcry 6 wage ewa thamai weda naththe
    ------ Post added on Nov 1, 2022 at 10:13 AM
    Ah eka nisada dn ne ehenam.
    Mn fitgirl eke eka down wenna demma. Hebei next weekend tamai balanna wenne
     
    • Wow
    Reactions: akshanz 2.0

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    Ou mama okkoma wage ganne meken.

    Battlefield/ COD/ NFS/ FarCry series okkoma gaththe meken. Un wenama repack karapu directX, .Net wage packs + game update files okkoma denawa.

    Unge torrent speed. Onenam me files okkoma Virustotal ekata dala balala clean da kiyala balaganna puluwan.
     
    • Like
    Reactions: akshanz 2.0