ලංකාවෙ දැන් තියෙන තත්වය හැටියට බිස්නස් එකක් පටන් ගන්න කලින් හොදට නඩත්තු වියදම් (ලයිට් බිල්, වතුර බිල්) ගැන අයිඩියා එකක් ගනිල්ලා.
suddo nam target eka building walata wada loku midulak thiyana tikak loku geyak aran athule podi vibe ekak deela ganna eka thama hondatama set wenne.. un balanne paya 2-3 wada karala eeta passe ape cafe eken mona hari aran eliye kaka bibi realax eke inna wage dewal..ow wena ekak thiya lankawe ewn hamba karna pc ekawath hariyata ganak deela maintain karanne nathi eke sure na,
mn nikan idea ekak kiwwe,
builing owner kenekta nikam innwanam try karala balanna puluwan uta loku investement ekak one nathi handa,
mulin godal basic widiyata,
passe yana widiyata expand karanna balan,
Meknm hoda investment ekakquality material use කරලා 3.2M - 3.3M අතර කරන්න පුළුවන්.. A - Z සේරම ඉවර වෙද්දී යන වියදම..
European inverter එහෙම use කලොත් තව ලක්ෂ 4ක් 5ක් වැඩි වෙනවා..
bank loan එකක් දාල කරන එක තමයි හොදම..
risk ekak tiye ban loan gahala solar export karana eka. Siri lankat Gov eke rules kawuda trust karanne.Meknm hoda investment ekak
උපරිම risk එක තමයි payment delay වෙන එක.. payment ලැබෙන්නෙ නැති වෙන්නෙ නෑ කවදාවත් මොකද ආණ්ඩුවෙ ආයතනයක්නෙ තවමත්risk ekak tiye ban loan gahala solar export karana eka. Siri lankat Gov eke rules kawuda trust karanne.but maget idea ekak nam tiyenawa oka gana
![]()
Oyata adala transformer eke capasity eka anuwa eka theeranaya wenawa.. hoyala balala karanna one ekatama.. eka karala denna puluwan..cost eka kiyada.onama area ekakata ceb approval denawada
තියාගෙන ඉන්නවනම් ඒ coin එකට අදාල news ගැන update එකේ ඉන්න ඕනේ. සමහර එවා පැනපු ගමන් scam වෙලා යනව.Eth wage coin tikak aran nikan thiyagena inna eka wadak nadda machan? Wadi unama sell karanna wage
man hithanne na salli witharak dala wade wei kiyala
මගේ මුල් පොස්ට් එක හරියට කියවන්න මචන්, මම කියල තියනවා ඔයාට කරන්න time එක නැත්තන් cook කෙනෙක් එක්ක තව 2nek වැඩට ගන්න ඕන ඊට පස්සේ ඔයාට online marketing වලට සල්ලි දාන්නාය්, සතියට පාරක් වගේ හොයල බලන්නය් විතරය් තියෙන්නේ කියල..
Daily 40Kw wage generate system ekak 3milion wage wenakota karaganna puluwan mama hitanneඋපරිම risk එක තමයි payment delay වෙන එක.. payment ලැබෙන්නෙ නැති වෙන්නෙ නෑ කවදාවත් මොකද ආණ්ඩුවෙ ආයතනයක්නෙ තවමත්
Oyata adala transformer eke capasity eka anuwa eka theeranaya wenawa.. hoyala balala karanna one ekatama.. eka karala denna puluwan..
------ Post added on Oct 27, 2023 at 4:06 PM
දැන් උන් ගෙවන්නේ නැද්ද? Leco නම් ගෙවනවාආර්ථිකය පිස්සු නටපු සින් එක්ක CEB එකට පඩි ගෙවාගන්න බැරිව හිටපු කලේ උන දෙයක් ඕක.. දැන් CEB පාඩු ලබන්නේ නෑ..
කලින් areas උන payment එහෙමත් දැන් clear කරලා තියෙන්නේ..
මේක මරු bussiness එක. මම දන්න කෙනෙක් කරනවා. එයා කරන්නේ පිරිත් මණ්ඩප කුලියට දෙන එක. කැටයම් දාලා ලස්සනට හදලා තියන්නේ වියදම 250,000 යි.අනුරාධපුරේ (රාජාන්ගනේ) ගිය වෙලාවක දැක්ක
එහෙ බන කියන්න වෙනම stage එකක් වගේ එකක් ගහල
ඒක එක පොරක් හදලා බන ගෙවල් වල ගහල දෙනවා
මම දැකපු stage එක සාමාන්‍ය අඩි 15, 15 දිග පළල වගේ
එකේ හාමුදුරුවොන්ට ඉන්න ලොකු ලස්සන පුටුවක් තියල
රෙදි වලින් තිර දාල වහලයක් ගහලා එහෙම
එයා එක රෙන්ට් එකට නෙමෙයි දෙන්නේ නිකම්
කැමති නම් කියක් හරි දෙන්න කියනවලු
ඉතින් ඒ මම ගියපු ගෙදරින් 50000 වගේ දීලා
stage එකයි, ලොකු speaker 2යි amp 1යි
තව ප්ලාස්ටික් පුටු 50ක් 60ක් වගේ තිබ්බ
මට හිතෙන්නේ ගානක් කියන්නේ නැති නිසා පොරට ලාබයි වැඩේ
ෆ්‍රී කියලා කියලා ගෙනියන්න ගෙන්න ලොරියක් නම් එවන්න වෙනවා ලු
එතකොට ෆ්‍රී නිසා කට්ටිය ඔක්කොම හයි කරන්න ගලවන්න බඩු බාන්න
පටවන්න ෆුල් සප් එක දෙනවා
ඊට අමතරව එයා ගාව කවි බන කියන stage
අරව මේවා තියනවලු
මේ app එක මොකක්ද බං?View attachment 217610
මේක දැනට මේ මාසේ generation එක මගේ.. දවස් 3ක data නෑ මෙතන..
ඔයාගේ inverter model එකයි පැනල් එකයි ඇහුවේ technically බලල කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.. කැමති නම් කියන්න..
සල්ලි අඟහිග කම් නැත්නම් විකුණන එපාidamk tyenwa perchs 19, eth mukuth karnna salli na, wikunan eka tma karn wene
Leco නම් හොඳට ගෙවනවා නේ.. උන්ට power genaration නැති නිසාCEB එකෙන් ගෙවනවද හරියට? උන හරියට ගෙවන්නෙ නැ කියල මන් දන්නෙ. ඒකයි ගොඩක් උන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ නැත්තෙ. අනිත් ප්‍රදානම කරුණ load balance උන්ගෙ approval issue තියෙනව
Oya kiwwe daily 40kWh ද?Daily 40Kw wage generate system ekak 3milion wage wenakota karaganna puluwan mama hitanne
මේක isolar cloudමේ app එක මොකක්ද බං?
මන්ඩලේ පිස්සු කෙලපු කාලෙ පොඩ්ඩක් delsy උන්නෙ bro.. ඒක මේ කට්ටිය කියන්නෙදැන් උන් ගෙවන්නේ නැද්ද? Leco නම් ගෙවනවා
Api idam aran wikunuwe tho tharuna kaale nakiyoඉඩම් ගන්න කලින් එහා ගෙදර වේසිගෙන් ගුටි නම් කයි තෝ![]()


Mama kiyanne 10Kw inverter ekak dammot daily apita 35-40 cover karganna puluwan neh?Oya kiwwe daily 40kWh ද?
Normaly 20kW system ekakin oya wage double generate wenawa..
3.3 million wage wenne
මේක isolar cloud
Sungrow inverter එකට එන්නෙ මේක
------ Post added on Oct 27, 2023 at 5:34 PM
Cost eka kochchara vithara yanawada 20Kw system ekakkataSolar Energy System
වහලයක් නෑ නම් rented roof එකකට agreement එකක් ගැහුවා.. CEB clearance වලට apply කළා.. loan එකක් දැම්ම..
System එක install කළා.. එකදිගට අවුරුදු 20ක් යනකන් සල්ලි ලැබෙනවා.. උපරිම අවුරුදු 4-5 න් ලෝන් එක ඉවරයි
20kW - 40kW System is highly recommended
sanaseema samga malu pan lifeApi idam aran wikunuwe tho tharuna kaale nakiyo
Habai ROI wadi![]()
Hehehehe pte kalada poyyosanaseema samga malu pan life![]()

