Undertaker කොන්ඩේ කපලා....
Undertaker කොන්ඩේ කපලා....
Undertaker ව ඉතිං ගොඩ දෙනෙක් දන්නවනේ....
දැන් undertaker වෙන්න retire ලඟයි....
අන්තිමට ගිය අප්‍රේල් අවුරුද්දෙ HHH එක්ක wretlemania match එක ඉවර උනාම ට නැගිටගන්නවත් පන තිබ්බෙ නැහැ....
ඊට පස්සේ අවේ ගිය මාසේ...
ඒ එද්දි ගේ කොන්ඩේ වෙනසක් තිබ්බා... පොඩ්ඩක් හොඳට බැලුවොත් wig එකක් දාල කියලා පේනවා.. (පහල තියේන්නේ ඒ වෙලාවේ පින්තූරයක්)
පස්සෙ නෙට් එකේ හොයල බලද්දි, ගෙ පින්තූර දෙකක් තියනවා කොන්ඩේ කපලා....
Undertaker කොන්ඩේ කපලා....
Undertaker ව ඉතිං ගොඩ දෙනෙක් දන්නවනේ....
දැන් undertaker වෙන්න retire ලඟයි....

අන්තිමට ගිය අප්‍රේල් අවුරුද්දෙ HHH එක්ක wretlemania match එක ඉවර උනාම ට නැගිටගන්නවත් පන තිබ්බෙ නැහැ....
ඊට පස්සේ අවේ ගිය මාසේ...ඒ එද්දි ගේ කොන්ඩේ වෙනසක් තිබ්බා... පොඩ්ඩක් හොඳට බැලුවොත් wig එකක් දාල කියලා පේනවා.. (පහල තියේන්නේ ඒ වෙලාවේ පින්තූරයක්)
පස්සෙ නෙට් එකේ හොයල බලද්දි, ගෙ පින්තූර දෙකක් තියනවා කොන්ඩේ කපලා....