Undertaker කොන්ඩේ කපලා....

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Undertaker කොන්ඩේ කපලා....


    Undertaker කොන්ඩේ කපලා....

    30aaydt.jpg


    Undertaker ව ඉතිං ගොඩ දෙනෙක් දන්නවනේ....
    දැන් undertaker වෙන්න retire ලඟයි.... :baffled:
    අන්තිමට ගිය අප්‍රේල් අවුරුද්දෙ HHH එක්ක wretlemania match එක ඉවර උනාම ට නැගිටගන්නවත් පන තිබ්බෙ නැහැ.... :( ඊට පස්සේ අවේ ගිය මාසේ...

    ඒ එද්දි ගේ කොන්ඩේ වෙනසක් තිබ්බා... පොඩ්ඩක් හොඳට බැලුවොත් wig එකක් දාල කියලා පේනවා.. (පහල තියේන්නේ ඒ වෙලාවේ පින්තූරයක්)

    fkshtu.jpg


    පස්සෙ නෙට් එකේ හොයල බලද්දි, ගෙ පින්තූර දෙකක් තියනවා කොන්ඩේ කපලා....

    24mrn9j.png


    2jg9rlz.jpg

     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අන්ඩයා වයසට ගියාට මේ පාර WrestleMania එකටත් එනවනේ...අන්තිම ගේම වෙයි හැබැයි මේ පාරනම්...