අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
එකට හේතු තමා
1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.
2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.
3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.
4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද
එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ
කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.












