Underwater Photoshoot With Crocodiles කිඹුල්ලු එක්ක ෆොටෝ ෂූට්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ

    කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ

    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl:made ma day man!!!

    කිඹුල දැන් නාකි :P
    ගහප්පයින් ගස් කක්කුට්ටට!!!!:growl::growl::growl::angry::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ

    :lol::lol::lol:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    lassana kellek

    You must spread some Reputation around before giving it to Misha_K again.

    Ela.

    මුලින්ම කන්න දෙනවා බද පැලෙන්න. ඒ නිසා අව්ලක් නැතිව ඇති.

    :shocked:
    You must spread some Reputation around before giving it to Misha_K again.

    කිබුල ගංජා ගහලද...

    :D:D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,441
    2,244
    113
    Sri Lanka
    අනේ අම්මෝ..:shocked:
    ඌට එක්කෝ ඒ කෙල්ලව එපා වෙලා ඇත්තේ..:sorry:
    කිඹුලා කෙල්ලව කෑවොත් ඌ සදාකල් නිදහස්..:P කෑවේ නැත්තන් ඒක සාර්ථක ෆොටෝෂූට් එකක්..:lol:

    win win situation ekak
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ
    සිරාම කතාව මචන් ඔන්න ඕක තමා ලංකාවෙ මොඩ්ලස්ල විතරක් නෙමේ සමස්ථ ගෑනුන්ගෙම තත්වෙ. ලංකාවෙ ගෑනුන්ගෙ කට විතරයි. වෙන රටවල ගෑනුන්ගෙ වැඩ විතරයි.