Paw bun 2osama wesawa.. Dislikes daagena yanawa hitu kiyalaමචෝ,මට ඔපරේශන් එකක් කරලා බඩ cut කරල තියෙන්නේ. දොස්තර ගාවට යන්නෙ සරම ඇදලා underwear නැතිව. මාව පොලීසියෙන් අල්ලයිද?. ඩොකාගෙන් ලියුමක් අරන් යන්න වෙයිද?
අහපු දෙට උත්තර දෙන්න බැරිව කලිසමේ ගියාම පාරණ thread කොට් වෙනවා
නිකං නොමේරූ ළදරු ඒකකය වාගේ![]()
Dislike bump
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
ඔව් මචං ඩොකාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. නැත්තං පොලීසියෙන් ඇල්ලුවම කියපන් උඹ බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක් කියල. සාක්කි නෑ කියල උඹට යන්න දෙයිමචෝ,මට ඔපරේශන් එකක් කරලා බඩ cut කරල තියෙන්නේ. දොස්තර ගාවට යන්නෙ සරම ඇදලා underwear නැතිව. මාව පොලීසියෙන් අල්ලයිද?. ඩොකාගෙන් ලියුමක් අරන් යන්න වෙයිද?
ඔව් මචං ඩොකාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. නැත්තං පොලීසියෙන් ඇල්ලුවම කියපන් උඹ බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක් කියල. සාක්කි නෑ කියල උඹට යන්න දෙයි![]()

ඔව් මචං ඩොකාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. නැත්තං පොලීසියෙන් ඇල්ලුවම කියපන් උඹ බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක් කියල. සාක්කි නෑ කියල උඹට යන්න දෙයි![]()
ඩිස්ලයින්ඩිස්ලයින් දාන්න එපා මචං