Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මචෝ,මට ඔපරේශන් එකක් කරලා බඩ cut කරල තියෙන්නේ. දොස්තර ගාවට යන්නෙ සරම ඇදලා underwear නැතිව. මාව පොලීසියෙන් අල්ලයිද?. ඩොකාගෙන් ලියුමක් අරන් යන්න වෙයිද?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචෝ,මට ඔපරේශන් එකක් කරලා බඩ cut කරල තියෙන්නේ. දොස්තර ගාවට යන්නෙ සරම ඇදලා underwear නැතිව. මාව පොලීසියෙන් අල්ලයිද?. ඩොකාගෙන් ලියුමක් අරන් යන්න වෙයිද?
    Paw bun 2osama wesawa.. Dislikes daagena yanawa hitu kiyala 😜
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචෝ,මට ඔපරේශන් එකක් කරලා බඩ cut කරල තියෙන්නේ. දොස්තර ගාවට යන්නෙ සරම ඇදලා underwear නැතිව. මාව පොලීසියෙන් අල්ලයිද?. ඩොකාගෙන් ලියුමක් අරන් යන්න වෙයිද?
    ඔව් මචං ඩොකාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. නැත්තං පොලීසියෙන් ඇල්ලුවම කියපන් උඹ බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක් කියල. සාක්කි නෑ කියල උඹට යන්න දෙයි :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔව් මචං ඩොකාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. නැත්තං පොලීසියෙන් ඇල්ලුවම කියපන් උඹ බදුර්දීන්ගෙ මල්ලි කෙනෙක් කියල. සාක්කි නෑ කියල උඹට යන්න දෙයි :lol:

    උට්ටෝ ඒක :rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    😂