Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    Police-SHTF-SHTU-underwear.jpg

    අනේ බුදු සර්, මම යටට ඇඳලයි ඉන්නේ !!:lol::lol::lol:

    හික්ස්
    ඇමෙරිකාවෙත් මේ නිතිය තියෙනවා වාගේ .
     
    • Dislike
    Reactions: ryandok

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.


    පිරිමි අයගෙනන් බලන්න ලෙසිම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ කෙනෙක්ව දාන්න ඕනා හැම ටවුන් එකකටම. එතකොට යට ඇදුම් ඇදලා නැති අයගේ "හචිමොටා" කෙලින් වෙච්ච ගමන් ඒ අයව අත්තඩංගුවට ගන්න විශේෂ කණ්ඩායමක් යොදවන්න ඕනා. කොහොමද මගේ මොලේ
    4i6s136.gif


    1643-busty-police-woman.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    පිරිමි අයගෙනන් බලන්න ලෙසිම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ කෙනෙක්ව දාන්න ඕනා හැම ටවුන් එකකටම. එතකොට යට ඇදුම් ඇදලා නැති අයගේ "හචිමොටා" කෙලින් වෙච්ච ගමන් ඒ අයව අත්තඩංගුවට ගන්න විශේෂ කණ්ඩායමක් යොදවන්න ඕනා. කොහොමද මගේ මොලේ
    4i6s136.gif


    1643-busty-police-woman.jpg

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    • Dislike
    Reactions: ryandok

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    පලයන් යන්න බං
    අපිත් ලංකාවේ තමා ඉන්නේ.
    තොපි අපේ ජාතික ඇදුම චාටර් කරලා දැන් එනවා බණ කියන්න

    Yes
    මේ ප** තමයි ජං*ය නැතිව සරම ඇදලා අපේ ජාතික ඇදුමත් චා කලේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    breaking-news.gif


    මෙන්න දැන් ලැබුනු විශේෂ නිවේදනයක්, යට ඇදුම් නොමැතිව ගමන් කරන අය අත්තඩංගුවට ගැනිම සදහා පොලිස් දෙපාර්තුමෙන්තුවට නව එකකයක් ස්ථාපිත කිරිම සදහා කැබිනට් අනුමැතිය මීට සුළු මොහොතකට පෙර ලැබී ඇත. "ජංගි පොලිස්" නමින් හදුන්වන් මෙම නව එකකය දිවයිනේ සෑම පොලිස්තානයකම ස්තාපිත කිරිමට කටයුතු යොදා ඇති අතර. ඔබටද මේ සදහා අයදුම් කල හැකිය. මේ පිලිබද වැඩි විස්තර හා අයදුම් පත් සදහා 2010 නොවැම්බර් මස 24වන දින අතිවිශේෂ ගැසට් නිවේදනය බලන මෙන් මහජනතාව වෙත කාරුනිකව දාන්වා සිටිනු ලැබේ

    ani_breaking_news_1_.gif
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    දර්ගා නගරේ තම්බින්ට තමා කේස් ඒක මචං
    මරුවට යයි සින් ඒක.



    meegamuwe kasippu beela jaathika anduma udata ussagena eka eka jaathiye natum daana sinhala malu kaarayanta kiyapan parissam wela inne kiyala. :lol::rofl::lol::rofl: