Dollers ?

  • Kalinuth Bank eken danuth Bank eken

    Votes: 23 62.2%
  • Kalin Bank eken dan Undiyal

    Votes: 4 10.8%
  • Kalin Undiyal but dan Bank eken

    Votes: 6 16.2%
  • Kalinuth Undiyal and Issarahatath Undiyal

    Votes: 4 10.8%

  • Total voters
    37

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මොන පකය ආවත් කමක් නෑ කාර් පමිට් අර පමිට් නම් ඕනෙ නෑ ... ඩොලර් එකේ නියම මිල දෙනකම් just undiyal 🤣🤣

    ලක්ශ පහක් වටින දෙයක් ලක්ශ පහක් වටිනව කියල දැනගෙන නන්දලාල් කබ්බ කිව්ව කියල ලක්ශ දෙකට දෙන්න පුකේ ඉත්තෑවො දුවන්නෙ නෑනෙ 🤣🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113

    No worries
    Padu thiyan bank eken gennana apith Thel polime undiyal karana ubalath thel polime
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    No worries
    Padu thiyan bank eken gennana apith Thel polime undiyal karana ubalath thel polime
    ඇයි ඉතින් වැඩියෙන් වටින දෙයක් බලෙන් අඩු ගානක් දීල අඩුවෙන් ගන්න හදන්නෙ ?? උබලට ඒක සාධාරණයි වගේ පේනවද?
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    ඇයි ඉතින් වැඩියෙන් වටින දෙයක් බලෙන් අඩු ගානක් දීල අඩුවෙන් ගන්න හදන්නෙ ?? උබලට ඒක සාධාරණයි වගේ පේනවද?
    Asaadaranai tamai bro. Eetath wada mase anthimata gov. servant lata padi gewanna salli print karaddi uru juwal naginawa mata.

    E unata api undiyal kalama apitama indirectly parippu kanna wenawa kiyala danna nisa direct genawa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,181
    22,302
    113
    ගම මහනුවරයි - Nicaragua

    nope.. hamoma undiyal karala pressure kalama un float karai :yes:

    fix kala kiyala kisima baduwak adu wela nane? so meken karanne horakama..

    horakam kalath waradi, udawu kalath waradi :P

    just undiyal :yes:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    nope.. hamoma undiyal karala pressure kalama un float karai :yes:

    fix kala kiyala kisima baduwak adu wela nane? so meken karanne horakama..

    horakam kalath waradi, udawu kalath waradi :P

    just undiyal :yes:
    It's vicious cycle bro
    Float kalama aye hama ekama sky rocketing
    Api gennana eka aaye viyadam wena eka wenne e vidiyatama.

    swamiiiii swaaaaaaaaaami 🫰
    Indrajith aye baaraganne ne kiwwa neda
    ------ Post added on Jul 14, 2022 at 10:56 PM
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඩොක්ටර් කෙනෙක්ට ඉගෙන ගන්න කීයක් ආන්ඩුව වියදම් කරනවද? ඒ කරල ඩොක්ටර් කෙනෙක් උනාම කාර් පර්මිට් .. ලමයි දාගන්න හොද ඉස්කෝල .. කොච්චර වරප්‍රසාද දෙනවද?

    අපි යකෝ තනියෙන් ඉගෙනගෙන ගේමක් ගහල අපිම හම්බු කරගෙන ගේන ඩොලර් ටිකටත් බලෙන් කුනුකොල්ලෙට ගන්න හදන්නෙ අපි අඩු කුලේ එව්න්ද ? කිසිම වරප්‍රසාදයක් ඔනේත් නෑ.. Incentive ඔනෙත් නෑ.. අඩුම ගානෙ ඩොලර් එකේ නියම මිලවත් අපිට දෙන්න ඔනේ නේද ?

    නන්දලාල්ට එක වුර්තියකට වරප්‍රසාද දෙන එක අසාදාරනයි කියල පේනවා... හැබැයි අපෙන් බලෙන් අඩුවට ඩොලර් ගන්න හදන එක අසාදාරනයි කියල පේන්නෙ නෑ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,181
    22,302
    113
    ගම මහනුවරයි - Nicaragua
    It's vicious cycle bro
    Float kalama aye hama ekama sky rocketing
    Api gennana eka aaye viyadam wena eka wenne e vidiyatama.
    ow cycle ekak.. waidi wenawa.. ethakota undiyal eeunta thawa hoda rate labenawa.. bank ewana ayata eka na... ekai issue eka...

    ita passe bank ennema nathi wenawa

    It's vicious cycle bro
    Float kalama aye hama ekama sky rocketing
    Api gennana eka aaye viyadam wena eka wenne e vidiyatama.

    Indrajith aye baaraganne ne kiwwa neda
    ------ Post added on Jul 14, 2022 at 10:56 PM
    ranil awama enta kit eka mahala hitiye koheda gontata aruwama one kiwwane
    ------ Post added on Jul 14, 2022 at 10:59 PM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mama nam kalin dollar bank ekata genava..

    ranil president unoth, dollar ekathu karala meda account ekaka, ratin yanna balanava
     
    • Love
    Reactions: Sandy_Fdo

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඩොලර් එක ෆික්ස්ඩ් කරාට බඩු මිල අඩුවෙන්නෙ නැත්තේ ඔය ෆික්ස්ඩ් කරපු මිලට ඩොලර් බැන්කුවෙන් දෙන්නේ නෑ... ගොඩක් බඩු ගෙන්නන අයත් උන්ඩියල් ඩොලර් අරන් තමයි බඩු ගේන්නෙ

    බොරු මිලක් දාපුවම මේක තමයි වෙන්නෙ .. අඩුවට අපෙන් ගන්න ඕනෙ උනාට දෙන්න බෑ ඒ ගානට :rofl: :rofl:
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    ඩොක්ටර් කෙනෙක්ට ඉගෙන ගන්න කීයක් ආන්ඩුව වියදම් කරනවද? ඒ කරල ඩොක්ටර් කෙනෙක් උනාම කාර් පර්මිට් .. ලමයි දාගන්න හොද ඉස්කෝල .. කොච්චර වරප්‍රසාද දෙනවද?

    අපි යකෝ තනියෙන් ඉගෙනගෙන ගේමක් ගහල අපිම හම්බු කරගෙන ගේන ඩොලර් ටිකටත් බලෙන් කුනුකොල්ලෙට ගන්න හදන්නෙ අපි අඩු කුලේ එව්න්ද ? කිසිම වරප්‍රසාදයක් ඔනේත් නෑ.. Incentive ඔනෙත් නෑ.. අඩුම ගානෙ ඩොලර් එකේ නියම මිලවත් අපිට දෙන්න ඔනේ නේද ?

    නන්දලාල්ට එක වුර්තියකට වරප්‍රසාද දෙන එක අසාදාරනයි කියල පේනවා... හැබැයි අපෙන් බලෙන් අඩුවට ඩොලර් ගන්න හදන එක අසාදාරනයි කියල පේන්නෙ නෑ...
    Eka aththa. But it's a vicious cycle ban.
    Oka flote kaloth dan 450 n vithara nathara wenne as I feel.

    Habai aye hama baduwakma tawa baage gunayakin ganan yaddi apitamai hikenne.

    ඩොලර් එක ෆික්ස්ඩ් කරාට බඩු මිල අඩුවෙන්නෙ නැත්තේ ඔය ෆික්ස්ඩ් කරපු මිලට ඩොලර් බැන්කුවෙන් දෙන්නේ නෑ... ගොඩක් බඩු ගෙන්නන අයත් උන්ඩියල් ඩොලර් අරන් තමයි බඩු ගේන්නෙ

    බොරු මිලක් දාපුවම මේක තමයි වෙන්නෙ .. අඩුවට අපෙන් ගන්න ඕනෙ උනාට දෙන්න බෑ ඒ ගානට :rofl: :rofl:
    Appi ow Hambayo tamai wadiyenma issara idan Undiyal kale. Kaththankudiye undiyal god la inne. Ane manda.
    ------ Post added on Jul 14, 2022 at 11:03 PM