Hari Gota giya ubala kohomada dan dollers genne?
Doller rate eka flote karanne ne kiyala hithagena vote karapan
Doller rate eka flote karanne ne kiyala hithagena vote karapan
No point nisa damme ne broNo option for local gupiyos with $0.00
No worriesමොන පකය ආවත් කමක් නෑ කාර් පමිට් අර පමිට් නම් ඕනෙ නෑ ... ඩොලර් එකේ නියම මිල දෙනකම් just undiyal
ලක්ශ පහක් වටින දෙයක් ලක්ශ පහක් වටිනව කියල දැනගෙන නන්දලාල් කබ්බ කිව්ව කියල ලක්ශ දෙකට දෙන්න පුකේ ඉත්තෑවො දුවන්නෙ නෑනෙ![]()
ඇයි ඉතින් වැඩියෙන් වටින දෙයක් බලෙන් අඩු ගානක් දීල අඩුවෙන් ගන්න හදන්නෙ ?? උබලට ඒක සාධාරණයි වගේ පේනවද?No worries
Padu thiyan bank eken gennana apith Thel polime undiyal karana ubalath thel polime
Asaadaranai tamai bro. Eetath wada mase anthimata gov. servant lata padi gewanna salli print karaddi uru juwal naginawa mata.ඇයි ඉතින් වැඩියෙන් වටින දෙයක් බලෙන් අඩු ගානක් දීල අඩුවෙන් ගන්න හදන්නෙ ?? උබලට ඒක සාධාරණයි වගේ පේනවද?
nope.. hamoma undiyal karala pressure kalama un float karaiAsaadaranai tamai bro. Eetath wada mase anthimata gov. servant lata padi gewanna salli print karaddi uru juwal naginawa mata.
E unata api undiyal kalama apitama indirectly parippu kanna wenawa kiyala danna nisa direct genawa.


Nandalal ta wada wena kawda inne oka karanna ekek?Just undiyal
nandalaalwa elawauwata passe ona nam bank dapalla
swamiiiii swaaaaaaaaaami 🫰Nandalal ta wada wena kawda inne oka karanna ekek?
It's vicious cycle bronope.. hamoma undiyal karala pressure kalama un float karai
fix kala kiyala kisima baduwak adu wela nane? so meken karanne horakama..
horakam kalath waradi, udawu kalath waradi
just undiyal![]()
Indrajith aye baaraganne ne kiwwa nedaswamiiiii swaaaaaaaaaami 🫰
ow cycle ekak.. waidi wenawa.. ethakota undiyal eeunta thawa hoda rate labenawa.. bank ewana ayata eka na... ekai issue eka...It's vicious cycle bro
Float kalama aye hama ekama sky rocketing
Api gennana eka aaye viyadam wena eka wenne e vidiyatama.
ranil awama enta kit eka mahala hitiye koheda gontata aruwama one kiwwaneIt's vicious cycle bro
Float kalama aye hama ekama sky rocketing
Api gennana eka aaye viyadam wena eka wenne e vidiyatama.
Indrajith aye baaraganne ne kiwwa neda
------ Post added on Jul 14, 2022 at 10:56 PM
Eka aththa. But it's a vicious cycle ban.ඩොක්ටර් කෙනෙක්ට ඉගෙන ගන්න කීයක් ආන්ඩුව වියදම් කරනවද? ඒ කරල ඩොක්ටර් කෙනෙක් උනාම කාර් පර්මිට් .. ලමයි දාගන්න හොද ඉස්කෝල .. කොච්චර වරප්රසාද දෙනවද?
අපි යකෝ තනියෙන් ඉගෙනගෙන ගේමක් ගහල අපිම හම්බු කරගෙන ගේන ඩොලර් ටිකටත් බලෙන් කුනුකොල්ලෙට ගන්න හදන්නෙ අපි අඩු කුලේ එව්න්ද ? කිසිම වරප්රසාදයක් ඔනේත් නෑ.. Incentive ඔනෙත් නෑ.. අඩුම ගානෙ ඩොලර් එකේ නියම මිලවත් අපිට දෙන්න ඔනේ නේද ?
නන්දලාල්ට එක වුර්තියකට වරප්රසාද දෙන එක අසාදාරනයි කියල පේනවා... හැබැයි අපෙන් බලෙන් අඩුවට ඩොලර් ගන්න හදන එක අසාදාරනයි කියල පේන්නෙ නෑ...
Appi ow Hambayo tamai wadiyenma issara idan Undiyal kale. Kaththankudiye undiyal god la inne. Ane manda.ඩොලර් එක ෆික්ස්ඩ් කරාට බඩු මිල අඩුවෙන්නෙ නැත්තේ ඔය ෆික්ස්ඩ් කරපු මිලට ඩොලර් බැන්කුවෙන් දෙන්නේ නෑ... ගොඩක් බඩු ගෙන්නන අයත් උන්ඩියල් ඩොලර් අරන් තමයි බඩු ගේන්නෙ
බොරු මිලක් දාපුවම මේක තමයි වෙන්නෙ .. අඩුවට අපෙන් ගන්න ඕනෙ උනාට දෙන්න බෑ ඒ ගානට![]()
![]()