Undo කරගෙන යනකොට මෙහෙමත් වෙන්න පුලුවන්ද 🤔

AnuradhaRa

Well-known member
  • Undo කරපු එකක් ආයෙ Undo වෙයිද?


    3pUvkUS.jpeg
     
    • Haha
    Reactions: topkollek

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,294
    6,917
    113
    සමහර ප්‍රෝගෑම් වල Undo එක ස්ටෙප් එකයි තියෙන්නෙ, ඒවයෙ එකපාරක් undo කරනවා ඊලඟ පාර re-do වෙනවා
    හැබැයි එහෙම අතර මැදදි වෙන්නෙ නැහැ
    ඕක වෙන්න පුලුවන් වැඩේ කරන් යද්දි මැද හරියෙද undo කරලා ආයේ ගොඩක් දුරට වැඩේ කරන් යනවා, ඊට පස්සෙ undo කරගෙන යද්දි අර ඉස්සර වෙලා undo කරපු ස්ටෙප් එක අහුවෙනවා නේ එතකොට undo-redo වෙනවා වගේ තේරෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕක වෙන්න පුලුවන් වැඩේ කරන් යද්දි මැද හරියෙද undo කරලා ආයේ ගොඩක් දුරට වැඩේ කරන් යනවා, ඊට පස්සෙ undo කරගෙන යද්දි අර ඉස්සර වෙලා undo කරපු ස්ටෙප් එක අහුවෙනවා නේ එතකොට undo-redo වෙනවා වගේ තේරෙනවා
    ඔව් බං මටත් ඒක තේරිල තියෙන්නෙ

    මඤං වෙනව :oo: