Uni විනාශ කරන සාපය ඉස්කෝල වලටත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ඉස්කෝලේට ඕක හරියන්නේ නෑ බන්.
    Unta hariyanna ona ne ban. Silent majority ekak inna thana un raja karnawa. Api 2007-2011 Mora inna kaaley maathara gatta kiyala mekey lite version ekak tibba. unge set eka 100k 200k wage but un mulu campus ekata impact una eka eka huthawal/wali nisa. reason eka bahutharayak saddey wahala inna nisa.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    පොඩි එකෙක්ගෙ සිඟිති ආතල් එකක් බං. 😅 Official එකක් නෙමෙයි. Personal Email එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නෙත්. අම්මා හරි තාත්තා හරි Principal හරි කනේ පාරක් ගහපු ගමන් ඔය සේරම ඉවරයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    පොඩි එකෙක්ගෙ සිඟිති ආතල් එකක් බං. 😅 Official එකක් නෙමෙයි. Personal Email එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නෙත්. අම්මා හරි තාත්තා හරි Principal හරි කනේ පාරක් ගහපු ගමන් ඔය සේරම ඉවරයි.
    Don't think so
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඕක නං දන්නෙ නෑ.
    හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා. 🤭🤭

    ඕකුන් තමා මයින්ද මාත්තය රට බේරගත්ත, රනිල් මාත්තය රට බේරගත්තා කිය කිය පල් හොරුන්ට ඡන්දෙ දීල රට විනාස කරේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    රනිල්ට දුවන්න වෙන්නේ හෙලුවෙන්, උබලා ඉවරයි දැන්
    පප්පර පප්ප ගාගෙන බස් පික්කෝ ටිකයි,
    දුම් දාන ත්‍රිවිල් ටිකයි අරගෙන ආවම ආමි එක කැලේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ඕක නං දන්නෙ නෑ.
    හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා. 🤭🤭

    ඕකුන් තමා මයින්ද මාත්තය රට බේරගත්ත, රනිල් මාත්තය රට බේරගත්තා කිය කිය පල් හොරුන්ට ඡන්දෙ දීල රට විනාස කරේ.
    Yeah law eka financial literacy kiyana ekai dekama denna ona lamainta. Api job karanna gaththa kaaley (2012 wage) mona ballekwath kiwwe ne komada salli hamba karanne kiyala. Api kaley padiyen duwana eka (ituru karan, loan aran karana eka) but dan terenawa api kochara passeda inne kiyala.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Don't think so
    😳 මචන් මේ ඉස්කෝලෙ යන පොඩි උංගෙ union එකකට මොකක් හරි දේශපාලන පක්ෂයක් හරි අන්තරේ හරි වෙන මොකක් හරි support එක දීලා ඒකට fund කරන්න එහෙම පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. මොකද පොඩි උං ඔව්වා දැක්ක ගමං moral up වෙලා මොනවත්ම හොයන්නෙ බලන්නෙ නැතුව ඕකට join වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් ඔය ඉස්කෝලෙ ළමයිගෙ radical unions වලට support කරන organizations වලට විරුද්ධව අනිවාර්යයෙන්ම legal actions ගන්න ඕනෙ. මේක නම් virus එකක් වගේ පැතිරෙන්න දෙන්න හොඳ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හම්මට එල එල

    ජේ ආර් මරමු
    කියුබාවට අත නොතබනු
    වසන්ත සහෝදරයා නිදහස් කරනු
    විනය පරීක්ශක ගුරුතුමා අත් අඩන්ගුවට ගනු

    කියල ඉස්කෝලෙ තාප්ප වල ලියන්න පුලුවන්.

    උදෙ රැස්විම නවතනු
    කොන්ඩ කට් කැපීමට ඉඩ දෙනු
    ශිශ්ය නායක පට්ටම අහෝසි කරනු

    කියල උද්ගෝසනෙ කරන්නත් පුලුවන්


    ඉස්කොලෙ කැඩෙට් ප්ලැටුන් එක සන්නද්ද අන්සය කරගෙන කැන්ටිම මන්කොල්ල කන්නත් පුලුවන්.