Uni විනාශ කරන සාපය ඉස්කෝල වලටත්

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕක නං දන්නෙ නෑ.
    හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා. 🤭🤭

    ඕකුන් තමා මයින්ද මාත්තය රට බේරගත්ත, රනිල් මාත්තය රට බේරගත්තා කිය කිය පල් හොරුන්ට ඡන්දෙ දීල රට විනාස කරේ.
    umba mewa nam danne na.. ane palayan ban yanna


    හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා. 🤭🤭
    -off topic

    Umba dan monawada me aluth antahrey gena danne naththe? hodada narakada kianna danne nadda ukkun puthey?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    😳 මචන් මේ ඉස්කෝලෙ යන පොඩි උංගෙ union එකකට මොකක් හරි දේශපාලන පක්ෂයක් හරි අන්තරේ හරි වෙන මොකක් හරි support එක දීලා ඒකට fund කරන්න එහෙම පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. මොකද පොඩි උං ඔව්වා දැක්ක ගමං moral up වෙලා මොනවත්ම හොයන්නෙ බලන්නෙ නැතුව ඕකට join වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් ඔය ඉස්කෝලෙ ළමයිගෙ radical unions වලට support කරන organizations වලට විරුද්ධව අනිවාර්යයෙන්ම legal actions ගන්න ඕනෙ. මේක නම් virus එකක් වගේ පැතිරෙන්න දෙන්න හොඳ නෑ.
    Dan kaley machan komath OL/AL un gewal walatawath control ne. Patta winaasayak wenne.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකත් හරි එහෙනම්

    ඊළගට ඕන වෝක් සංස්කෘතිකය 🥰
    ගුරෝ ලමයින්ගෙන් ගුටි කන දවස් ලගයි.

    ඇමෙරිකන් පබ්ලික් ස්කූල් සිස්ටම් එක ගානට එයි මෙහෙත්
     

    samarakoon1995

    Junior member
  • Sep 3, 2017
    43
    17
    8
    රනිල්ට දුවන්න වෙන්නේ හෙලුවෙන්, උබලා ඉවරයි දැන්
    පප්පර පප්ප ගාගෙන බස් පික්කෝ ටිකයි,
    දුම් දාන ත්‍රිවිල් ටිකයි අරගෙන ආවම ආමි එක කැලේ
    හෙල්මට් බලකාය අමතක වුණාද??
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කවුද පන්ති නායකයා, ගිහින් D එකෙන් වේවැල ඉල්ලන් එන්න... නැතුව මුංව හදන්න බෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    අපේ ස්කෝලෙ එක පාරක් විභාග වර්ජනයක් කරා. කලුතෙල් වලින් කැලෑපත්තර හිටන් ගැහුව. උනේ සර්ල එක්සෑම් ටික වෙලාවට තිබ්බ. පළවෙනි දවසෙ ඉදියෙ කීපදෙනයි ඊට පස්සෙ අන්තිමට එකා දෙන්න එකතු වෙලා අන්තිම වෙනකොට ඔක්කොම ලියනව. :lol: