Uni විනාශ කරන සාපය ඉස්කෝල වලටත්

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,526
    3,931
    113
    :lol: කොහොමද ප්‍රයිමරියෙ පොඩි සෙට් එකට රැග් දෙන්න පටන් ගත්තම....
    6 වසරෙ උන්ට සෙරෙප්පු දාන් ඉස්කෝලෙ එන්න කිවුවම...
    english katha kranna ba, thankola paaganna thahanam
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    😳 මචන් මේ ඉස්කෝලෙ යන පොඩි උංගෙ union එකකට මොකක් හරි දේශපාලන පක්ෂයක් හරි අන්තරේ හරි වෙන මොකක් හරි support එක දීලා ඒකට fund කරන්න එහෙම පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. මොකද පොඩි උං ඔව්වා දැක්ක ගමං moral up වෙලා මොනවත්ම හොයන්නෙ බලන්නෙ නැතුව ඕකට join වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් ඔය ඉස්කෝලෙ ළමයිගෙ radical unions වලට support කරන organizations වලට විරුද්ධව අනිවාර්යයෙන්ම legal actions ගන්න ඕනෙ. මේක නම් virus එකක් වගේ පැතිරෙන්න දෙන්න හොඳ නෑ.
    KAMAK na ban
    ubala ma ne kive aragalaya hoddayi mangala samaraweera hodayi
    Army epa kiyala dan kaapalla

    මේ වේසිගෙ පුතාල ඒ පාර හදන්නේ ඉස්කෝල ටිකත් කන්න. අනුරුද්ධ බන්ඩාර පොන්නයා මේක ප්‍රොමොට් කරනවා දැක්කා.

    KAMAK na ban
    ubala ma ne kive aragalaya hoddayi mangala samaraweera hodayi
    Army epa kiyala dan kaapalla
    NIyamayi JAYAwewA
    MAMA DENAVA LAKSHAYAK
    ------ Post added on Mar 8, 2023 at 10:59 PM