Uni Life Memories....

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    University giya oyalage jeevithawala funny moments mekata danna....

    meka api thesis eka liyala submit karanna print karaddi(re 2i welawa) mage rooma printareta wedagena hitapu heti....
    dsc08613z.jpg
     
    • Like
    Reactions: Mr PERERA

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල එල

    ගහපු නයිට්, බීලා ලෙක්චර් ගියපු හැටි, පැවිලියන් එකෙ පාර්ටි, 304 ගහපුව, බැච් මිස් වෙන්න ඔන්න මෙන්න ගියපුව, කෙල්ලොන්ගෙන් එකතු කර ගත්ත සපත්තු අඩි, බකට්, සත පනහෙ ප්ලෙන් ටී එක, බැච් ට්‍රිප්.....

    ඉගෙන ගන්න එක ඇර අනිත් හැම දේම කරා :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල එල

    ගහපු නයිට්, බීලා ලෙක්චර් ගියපු හැටි, පැවිලියන් එකෙ පාර්ටි, 304 ගහපුව, බැච් මිස් වෙන්න ඔන්න මෙන්න ගියපුව, කෙල්ලොන්ගෙන් එකතු කර ගත්ත සපත්තු අඩි, බකට්, සත පනහෙ ප්ලෙන් ටී එක, බැච් ට්‍රිප්.....

    ඉගෙන ගන්න එක ඇර අනිත් හැම දේම කරා :D

    Ela Ela.... Uba mona campusda machoo....
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එල එල

    ගහපු නයිට්, බීලා ලෙක්චර් ගියපු හැටි, පැවිලියන් එකෙ පාර්ටි, 304 ගහපුව, බැච් මිස් වෙන්න ඔන්න මෙන්න ගියපුව, කෙල්ලොන්ගෙන් එකතු කර ගත්ත සපත්තු අඩි, බකට්, සත පනහෙ ප්ලෙන් ටී එක, බැච් ට්‍රිප්.....

    ඉගෙන ගන්න එක ඇර අනිත් හැම දේම කරා :D

    මේවා අහනකොට මටත් යන්න තිබ්බනම් කියලා තියෙනවා..