Uniblue Driver Scanner 2013 වසරක් පුරාවට නොමිළේ..!!
පරිගණකයේ Drivers යාවත්කාලීන කරනවායි කියන්නේ ඔබේ පරිගනකයේ මනා ක්රියාකාරීත්වයට හේතු වන බව ඔබ දන්නවා. ඒක එහෙමයි කියලා නිතර නිතර ඔබේ devices වල නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවි වල අලුත් driver updates ඇත්දැයි සොයා බලන එක කරදර කාරී වැඩක්. අන්න ඒ කාරණය නිසා මේ වැඩේ පහසු කරන්න, ඒ කියුවේ ඔබේ පරිගණකයේ hardware devices වලට අදාළ drivers නිසි ලෙස යාවත්කාලීන වී ඇත්ද හා නව drivers ඇති නම් ඒවා download කර install කරදී පරිගණකයේ මනා ක්රියාකාරීත්වයට සහය වන මෘදුකාංග අද වෙළදපලේ තිබෙනවා. “Uniblue Driver Scanner 2013” කියන්නේ එවැනි අපුරු ප්රයෝජනවත් මෘදුකාංගයක්.
Uniblue Driver Scanner 2013 මෘදුකාංගය නොමිළේ ලබාදෙන මෘදුකාංගයක් නම් නෙමෙයි. එහි මිල $ 29.95 ක් පමණ වනවා. ඉතින් අද ඔබට මේ කියන්න යන්නේ Uniblue Driver Scanner 2013 මෘදුකාංගය වසරක කාලයක් පුරාවට නොමිළේ බාවිතා කරන්න serial key එකක් ලබාගන්න ඔබට ඇති අපුරු අවස්ථාවක් පිලිබදවයි. මීට පෙර කිහිප අවස්ථාවකදීම Uniblue සමාගමේ නිෂ්පාදන කිහිපයක් සදහාම පැවති මෙවැනි වු දීමනා පිලිබදව අපි Tricks Lanka පාඨක ඔබව දැනුවත් කරා.
Uniblue Driver Scanner 2013 මෘදුකාංගය නොමිළේ ලබාදෙන මෙම විශේෂ දීමනාව මෙවර හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. Uniblue සමාගම මේ දීමනාව එක්සත් රාජාදානියට (UK) පමණක් දී තිබෙන දීමනාවක්. අපි ඉන්නේ ලංකාවේනේ.. ඉතින් අපි කොහොමද මේ offer එක ලබාගන්නේ..? කලබල වෙන්න එපා. ඔබට කරන්න තියෙන්නේ UK වල ඉන්න කෙනෙක් විදියට මේ offer එක ලබාගන්න එකයි. ඒ කියුවේ UK වල IP address එකකින් offer page එකට ගිහින් මේ offer එක එක ලබාගන්න එකයි.
වැඩේ කරන්නේ මෙහෙමයි. මුලින්ම පහත දී තිබෙන ලින්ක් එක හරහා free UK open proxy site එකට යන්න.
www.openproxy.co.uk
ඊට පස්සේ මේ පහත දී තිබෙන web address එක copy කරගෙන proxy site එකට ගොස් එහි ”Enter the site you want to view here:” යන්නට පහල ඇති හිස් කොටුවේ paste කර ඉදිරියේ ඇති “Go” යන්න ක්ලික් කරන්න.
ඊට පසුව පහත රූපයේ පරිදි “Uniblue Driver Scanner 2013″ giveaway page එක ඔබට දැක ගන්න පුළුවන්. එහිදී ඔබේ නම, email ලිපිනය යන තොරතුරු පමණක් ලබාදී එහි ලියාපදින්චි වී ඔබට පුළුවන් වසරක් සදහාවූ ඔබේ Uniblue Driver Scanner 2013 serial key එක නොමිලේම ලබාගන්නට.

Code:
https://store.uniblue.com/278/purl-DSpr-rkf?x-source=pr&x-pr=covermount-free&x-covermount-free=webuser_DS
ඊට පසුව පහත රූපයේ පරිදි “Uniblue Driver Scanner 2013″ giveaway page එක ඔබට දැක ගන්න පුළුවන්. එහිදී ඔබේ නම, email ලිපිනය යන තොරතුරු පමණක් ලබාදී එහි ලියාපදින්චි වී ඔබට පුළුවන් වසරක් සදහාවූ ඔබේ Uniblue Driver Scanner 2013 serial key එක නොමිලේම ලබාගන්නට.
උපුටා ගැනීම Tricks Lanka
http://www.trickslanka.com/giveaways/uniblue-driver-scanner-2013/