Union Assurance Insurance

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මම Union Assurance එකේ Insurance එකක් දාලා තියෙනවා, එකේ Investment Plan එකකුත් තියෙනවා.

    මට දැනගන්න ඕන මේකේ අවසාන ලැබෙන මුදල් ටික වෙන කෙනෙකුට ගන්න බලය පවරන්න පුළුවන් ද කියල ?

    එතකොට ඒ දාපු මුදල් ටික වෙන කෙනෙකුට ගන්න පුළුවන් වෙන විදියට ?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,517
    401
    83
    43
    Wattala, Sri Lanka
    සනෝජ්_තරංග;24669547 said:
    මම Union Assurance එකේ Insurance එකක් දාලා තියෙනවා, එකේ Investment Plan එකකුත් තියෙනවා.

    මට දැනගන්න ඕන මේකේ අවසාන ලැබෙන මුදල් ටික වෙන කෙනෙකුට ගන්න බලය පවරන්න පුළුවන් ද කියල ?

    එතකොට ඒ දාපු මුදල් ටික වෙන කෙනෙකුට ගන්න පුළුවන් වෙන විදියට ?

    katha karala ahapanko hotline ekata....