Union bank credit card තියෙන කෙනෙක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Union bank credit card තියෙන කෙනෙක්

    Union bank එකේ Credit card එකක් තියෙන කෙනෙක් හෙල්ප් එකක් කරන්ඩකෝ :(

    phone එකක් ගන්ඩ බන්.. :sorry: මම ෆුල් කෑෂ්ම දෙන්නම් installments විදිහට නැතුව :( pls helppppp :sorry:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Union bank denawanam Peoples, DFCC wage thawa ewata denawa athi. tika dawasak iwasala hitapan nathnam owa dawas deken thunen wena card walata denawa.
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Matath one clicknshop.lk walin phone ekak ganna thiyena kenek innawa nam kiyanna eka para cash gewala gannawa. Card eka dena kenata thiyena benifit eka thama instalment plan ekakata convert karagena e money walin wena wadak karaganna puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    Union bank denawanam Peoples, DFCC wage thawa ewata denawa athi. tika dawasak iwasala hitapan nathnam owa dawas deken thunen wena card walata denawa.

    එහෙම නැහැ
    මේ දවස්වල ඔන්ලයින් ශොප් වල 30% ඩිස්කවුන්ට් දෙනවා යූනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් වලට
    වෙන කිසිම කාඩ් එකකින් එහෙම දෙන්නෙ නැහැ දැනට
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mama gaththa. one day ganna puluwan ban card eka. Rs.1,000 add wenawa urgent unahama. mage card eka heta enawa. mamath clicknshop eke discount eka dakala gaththe.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    mama gaththa. one day ganna puluwan ban card eka. Rs.1,000 add wenawa urgent unahama. mage card eka heta enawa. mamath clicknshop eke discount eka dakala gaththe.

    උඹට සේරටම කීයක් ගියාද ? annual fee එකත් ඇඩ් උනාද? එතකොට සේරටම කීයක් ගියාද? කවද්ද apply කලේ :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    උඹට සේරටම කීයක් ගියාද ? annual fee එකත් ඇඩ් උනාද? එතකොට සේරටම කීයක් ගියාද? කවද්ද apply කලේ :D

    Friday apply කරේ. එදා හවසම SMS එක්ක අව card එක ready කියල. මම office එකට අපු agent ට කිව මට හදිසි කියල. පොර කිව මේක urgent කියල දල ගමු කියල. එකට Rs1,000 යනවා කිව. කොල්ලුපිටිය head office එකෙන් ගන්න මම දැම්මේ. Annual fees නම් දන්නේ නැ. ClicknShop.lk offer එක may 31st වෙනකම් තියනවා.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    Friday apply කරේ. එදා හවසම SMS එක්ක අව card එක ready කියල. මම office එකට අපු agent ට කිව මට හදිසි කියල. පොර කිව මේක urgent කියල දල ගමු කියල. එකට Rs1,000 යනවා කිව. කොල්ලුපිටිය head office එකෙන් ගන්න මම දැම්මේ. Annual fees නම් දන්නේ නැ. ClicknShop.lk offer එක may 31st වෙනකම් තියනවා.

    Monada BN ona document cc eka yanta..