Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

    481867_467167423369107_1441433979_n.jpg

    විදුලිය ඒකක 60ට අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට බිල වැඩිවීමක් සිදු නොවන බව
    ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශයට පත් කළ නමුදු මොරටුව ලක්ෂපතියේ පාරිභෝගිකයෙකට විදුලි ඒකක
    59ක් වෙනුවෙන් පසුගිය මාසයට වඩා‍ දෙගුණයක් වැඩි බිලක් ලැබී ඇත.

    වී.එස්.කේ. ද මෙල් මහතා විදුලිය ආලෝකය සඳහා පමණක් පාවිච්චි කරන අතර ඔහුගේ විදුලි පරිභෝජනය
    ඒකක 60ට අඩුය. මෙවර ඔහුගේ 59ක් වන ඒකක ගණන සඳහා ලැබිය යුතුව තිබුණේ රුපියල් 365.50ක
    විදුලිය බිලකි. එහෙත් මෙවර ඔහුට ලැබී ඇති බිලෙහි සඳහන් ගණන රුපියල් 741.20කි.

    ඔහු මේ පිළිබඳව ලෙකෝ (LECO) ආයතනයෙන් කරන ලද විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ,
    මහජන උපයෝගීතා කොමිසම තමන්ට උපදෙස් ලබාදී ආකාරයට ගණනය කිරීම් සිදුකර ඇති බවය.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    බිල ලියපු එකාට වැරදිලා වගේ. අපේ ගෙදර මීටර් 2 තියෙනවා. උඩට ආවේ 300 ගානක්. මතක විඩිහට Unit 57.
     
    ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ
    ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ
    ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල එලකිරියට දන්නා පුළුවන්
    එකනේ කරන්න ඕන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු පුසා;15020440 said:
    ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ
    ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ
    ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල එලකිරියට දන්නා පුළුවන්
    එකනේ කරන්න ඕන

    :rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පිස්සු පුසා;15020440 said:
    ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ
    ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ
    ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල එලකිරියට දන්නා පුළුවන්
    එකනේ කරන්න ඕන

    pissu kora :confused::confused:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බිල ලියපු එකාට වැරදිලා වගේ. අපේ ගෙදර මීටර් 2 තියෙනවා. උඩට ආවේ 300 ගානක්. මතක විඩිහට Unit 57.

    මේ පාර බිලද?
    එහෙනම් උඹලගෙ එකේ වැරදිලාද කොහෙද