පිස්සු පුසා;15020440 said:ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ
ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ
ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල එලකිරියට දන්නා පුළුවන්
එකනේ කරන්න ඕන





