Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;15020440 said:
    ඉතින් වෙන්නේ නැහැනේ තිස් හතලිස් දාහක් දීල සොලාර් පැනල් එකක් ගහල 12V LED බලුප් දැම්මනම්, ඔය හය හත්සීය ලෙසටම ඉතුරු කරගන්න තිබ්බ
    ඕවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ,මොකෝ ආණ්ඩුවට බාන්න කියල ලයිට් බිල අඩුවෙනවද , අඩුවෙන්නේ නැහැනේ
    ඒ ඉතුරු වෙන හය හත්සීයෙන් කොත්තුවක් හදල , සුර්යයා ගැන කවියකුත් ලියල එලකිරියට දන්නා පුළුවන්
    එකනේ කරන්න ඕන

    :D :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    rofl8yi.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දෙමු දෙමු! මරාටයි බේබිලටයි දිගටම ඡන්දෙ දෙමු හසන්ත මහත්තයෝ!:angry::angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ පාර බිලද?
    එහෙනම් උඹලගෙ එකේ වැරදිලාද කොහෙද

    ඔව් බං. මාත් ඉන්නෙ මොරටුවෙම තමයි. ඔය බිල තියෙන Address වැඩි දුර නෑ අපිට. එකම පොරක් තමයි එනවා ඇත්තෙ. මං හිතන්නෙ මේ බිල වැරදිලා.