Questions Unit trust - සල්ලි නැති වෙන්න පුළුවන් ද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    අපි හිතමුකෝ Unit Trust money market fund එකක සල්ලි දැම්ම කියල.

    අපි දාපු Capital එක නැති වෙන්න පුළුවන් ද ?

    ලංකාවේ තියන Legal and illegal ඉන්වෙස්ට්මෙන්ට්ස් සහ risk එක

    1. අපි දන්නවා බැංකුවක FD හරි Savings දැම්මොත් Capital එක නැති වෙන්න තියන අවදානම හෙන අඩුයි.
    2. හොදට Performe කරන්නේ නැති Finance company එකක දැම්මොත් ලොකු රිසක් එකක් තියනවා.
    3. Stock market හරියට දැනගෙන ඉන්වෙස්ට් කලේ නැත්තන් Capital එක නැති වෙන්න පුළුවන්
    4. සක්විති කොහොමත් කැපිටල් එක නැති වෙනවා
    5. Pyramid සක්විති වගේම තමයි.

    Experience තියන අය කොටගන යන්න. Unit Trust money market fund එක Reputed bank එකක FD එකක් එක්ක compare කරනකොට තියන risk එක මොන වගේ ද කියල.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    බැoකුවක සල්ලි දැම්මත් Risk එකක් තියනවා මොකද Deposit Insurance upto Rs. 6 Lakhs. ඊට වැඩි උනොත් සොරිම තමයි.
    ඉතින් වෙන තැන් වල කියන්න දෙයක් නෑනේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,448
    5,561
    113
    ow risk bank fd, stock dekema risk thiyenawa. bank eka gov nam risk adui. elagata sampath,commercial,hnb risk adui.
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බැoකුවක සල්ලි දැම්මත් Risk එකක් තියනවා මොකද Deposit Insurance upto Rs. 6 Lakhs. ඊට වැඩි උනොත් සොරිම තමයි.
    ඉතින් වෙන තැන් වල කියන්න දෙයක් නෑනේ
    ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සම්පුර්ණ මුදලටම වග කියනවා.
     
    • Like
    Reactions: hodakolla

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    මට දැනගන්න ඕන Unit Trust money market fund එක Reputed bank එකක FD එකට සාපේක්ෂව Risk eka mona wage da kiyala.

    Capital එක නැති වීමේ අවදානමක් තියනවා ද කියල?

    bump
    ------ Post added on Mar 16, 2021 at 10:23 AM
     
    • Like
    Reactions: hodakolla

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Unit fund wala fund manager invest karanne portfolio ekaka. Full amount eka loss wenna nam portfolio eke thiyena serama bankrupt wenna one. Bankrupt wechcha bank/finco eke Unit trust eke invest karala thiyena percentage ekata unit holder ta loss eka enawa
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    unit trust company hariyata kriyathama wenawa da kiyala central bank or wena thanakin balanawa da ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bank FDth risk kiyala hithanawa nam unit trust eke e risk ekata amathawara thawa investment risk ekath thiyanawa.
    Mama danna widiyata Central bank eken fund managers la invest karana ewata atha danne naha.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රිස්ක් එකක් ගන්නෙ නැති කෙනා හැමදාම හිගන්නෙක් තමයි. රිස්ක් එකක් ගන්නේ නැතිව දියුනු වෙන්න බැහැ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    In the worst case scenario Yes.. You can.
    But usually Unit Trusts do have lower risk than for other types of investments as the fund managers spreads your money across many investments.
     
    • Like
    Reactions: hodakolla

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    you have to take the risk in your life, but do not risk your total capital in 1 investment. you must diversify your risk
     
    • Like
    Reactions: SK29

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    Unit trust eke portfolio type eke hatiyata tamai ban. Stock based ekak nan risk. Government, corporate debt, bonds ekak nan risk eka adui godak. 0 risk investment kohet na, FD unat kelawenna puluwanne bank eka collapse unot
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,341
    8,707
    113
    බැoකුවක සල්ලි දැම්මත් Risk එකක් තියනවා මොකද Deposit Insurance upto Rs. 6 Lakhs. ඊට වැඩි උනොත් සොරිම තමයි.
    ඉතින් වෙන තැන් වල කියන්න දෙයක් නෑනේ
    dan insurance amount eka 11 lakhs wenakan wedi krla tyenne..


    https://www.youtube.com/channel/UCa-j6Qg6SoOJY2fIisy3YRA/videos
    me youtube channel eke Unit Trusts explain krla tyenwa... ghilla balanna..
    (this is not a promotion)
    ------ Post added on Mar 28, 2021 at 8:47 AM