United States Government Sues Adobe over Cancellation Fees

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙහේ එහෙම උනානං පල් හොර මයිනා සීතාරාමන් නාරායන්ගෙ ගෙදර ගිහිල්ලා ආප්පයක් කාලා නඩුවට තාක්ෂණික දෝෂ ටිකක් මවලා දෙයි :lol:

    උගේ රූකඩේ කියයි ඕනෙ දෙයක් කරගන්න මට 2048 වෙනකල් වැඩ තියනව කරන්න කියලා :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,855
    73,571
    113
    මෙහේ එහෙම උනානං පල් හොර මයිනා සීතාරාමන් නාරායන්ගෙ ගෙදර ගිහිල්ලා ආප්පයක් කාලා නඩුවට තාක්ෂණික දෝෂ ටිකක් මවලා දෙයි :lol:

    උගේ රූකඩේ කියයි ඕනෙ දෙයක් කරගන්න මට 2048 වෙනකල් වැඩ තියනව කරන්න කියලා :lol:

    ඊටපස්සෙ හදුනා ඇවිල්ලා කියයි "ඕවා ගොඩ දාන එක වැඩද? අපි අඩොබී හාදයට කෙලින්ම කියනව "අපි ගෙවන්නෙ නෑ මචන්" කියලා"

    🤭 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,998
    20,561
    113
    හස්තිශෛලපුර
    මෙහේ එහෙම උනානං පල් හොර මයිනා සීතාරාමන් නාරායන්ගෙ ගෙදර ගිහිල්ලා ආප්පයක් කාලා නඩුවට තාක්ෂණික දෝෂ ටිකක් මවලා දෙයි :lol:

    උගේ රූකඩේ කියයි ඕනෙ දෙයක් කරගන්න මට 2048 වෙනකල් වැඩ තියනව කරන්න කියලා :lol:

    Buru puthano kiyai, mama nomile adobe software beda denawa kiyala..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    The Young Pope GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඊටපස්සෙ හදුනා ඇවිල්ලා කියයි "ඕවා ගොඩ දාන එක වැඩද? අපි අඩොබී හාදයට කෙලින්ම කියනව "අපි ගෙවන්නෙ නෑ මචන්" කියලා"

    🤭 🤭
    ඹලා කෙඩ් ගියාට මයිනට තාක්ෂණික දෝෂ නැතුව නඩුවක්වත් දාගන්න තේරෙන්නෑනෙ